Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
2012 - ලග්න පලඵල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුම්භ ලග්නය

- නව හිතමිතුරු ඇසුර

- විවාහ බාධා

- විදේශ ගමන් වාසනා

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දොලොස්වැන්නාධිපතිත් වන සෙනසුරු, ඔබේ පෙර පින් බලය ගැන පවසන නවවැන්නේ උච්චව ඉතා බලගතුව සිටිමින් නව වසර උදා වනවා. ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගතකළ ඔබ, එම ඒරාෂ්ඨකයෙන් මිදී දින 46 කට පසුවයි මේ නව වසර ඔබට උදාවන්නේ. ඔබේ ධනස්ථානයත්, අයස්ථානයත් අධිපති ගුරු ග්‍රහයා ඔබේ වික්‍රමස්ථානයේ ගමන් කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දස වැන්නත් අධිපති කුජ ඔබේ විවාහක ස්ථානයේ ගමන් කරනවා. ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයත්, නවවැන්නත් අධිපති සිකුරු දොලොස්වැන්නේ ගත කරන අතර, ඔබේ පස්වැන්නත් අටවැන්නත් අධිපති බුධ දසවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, හත්වැන්න අධිපති රවි ග්‍රහයා කෝටියක් දෝෂ භංග කරමින් ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින් එකලොස්වැන්නේ ප්ලූටෝ සමග ගමන් කරන අතර, ඔබේ හයවැන්නාධිපති සඳු ලග්නයේම නැප්චූන් සමගත්, යුරේනස් ධනස්ථානයේත් ගමන් කරමින් නව වසර කුම්භ ලග්න ඔබට උදා වනවා.

තම පියා ගැන පවසන, උසස් අධ්‍යාපනය ගැන පවසන, විදේශ ගමන් ගැන පවසන, පෙර පින් බලය ගැන පවසන, භාග්‍යස්ථානය ධර්මස්ථානය නමින් හඳුන්වන නවවැන්නේ මෙසේ සෙනසුරු බලගතුවීම අනුව ඒ සියලූ අංශයන්ගෙන් ප්‍රගතියක්, වර්ධනයක් නව වසරේ ඔබට පෙන්නුම් කරනවා. පෙර පින් බලය හේතු කොටගෙනම, මේ වසරේ කරන කියන සෑම කටයුත්තකින්ම ජයග්රහණයන් ඔබට හිමි වනවා. ඔබේ විදේශගතවීමේ බලාපොරොත්තු, විදේශිකයන් සමග ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවිමේ බලාපොරොත්තු නව වසරේ ඉටු වනවා. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුවන අතර, නව හිතමිතුරන් මුණ ගැසීමට අවස්ථාව උදා වනවා. එහෙත් ඔබේ විවාහ පැත්තෙන් බාධා පැමිණීමට ඉඩ ඇති බැවින්, ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධවද ගැටළු ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. හදවත සහ හදවත ආශි‍්‍රත රෝග උත්සන්න වීමට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න.

කුම්භ ලග්න හිමියන්ට නව වසර සඳහා,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල් පැහැති වර්ණයන්.

ජය අංකයන් වන්නේ - අංක 03, අංක 08, අංක 09 යන අංකයන්.

සුබ මැණික් වන්නේ - කාක නිල් මැණික්.

[QUOTE="sira_malli, post: 11758940, member: 176456"] [SIZE=4][B][SIZE=6]කුම්භ ලග්නය[/SIZE][/B] [IMG]http://lakpathum.com/Images/Aquarius.jpg[/IMG] - නව හිතමිතුරු ඇසුර - විවාහ බාධා - විදේශ ගමන් වාසනා කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දොලොස්වැන්නාධිපතිත් වන සෙනසුරු, ඔබේ පෙර පින් බලය ගැන පවසන නවවැන්නේ උච්චව ඉතා බලගතුව සිටිමින් නව වසර උදා වනවා. ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගතකළ ඔබ, එම ඒරාෂ්ඨකයෙන් මිදී දින 46 කට පසුවයි මේ නව වසර ඔබට උදාවන්නේ. ඔබේ ධනස්ථානයත්, අයස්ථානයත් අධිපති ගුරු ග්‍රහයා ඔබේ වික්‍රමස්ථානයේ ගමන් කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දස වැන්නත් අධිපති කුජ ඔබේ විවාහක ස්ථානයේ ගමන් කරනවා. ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයත්, නවවැන්නත් අධිපති සිකුරු දොලොස්වැන්නේ ගත කරන අතර, ඔබේ පස්වැන්නත් අටවැන්නත් අධිපති බුධ දසවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, හත්වැන්න අධිපති රවි ග්‍රහයා කෝටියක් දෝෂ භංග කරමින් ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින් එකලොස්වැන්නේ ප්ලූටෝ සමග ගමන් කරන අතර, ඔබේ හයවැන්නාධිපති සඳු ලග්නයේම නැප්චූන් සමගත්, යුරේනස් ධනස්ථානයේත් ගමන් කරමින් නව වසර කුම්භ ලග්න ඔබට උදා වනවා. තම පියා ගැන පවසන, උසස් අධ්‍යාපනය ගැන පවසන, විදේශ ගමන් ගැන පවසන, පෙර පින් බලය ගැන පවසන, භාග්‍යස්ථානය ධර්මස්ථානය නමින් හඳුන්වන නවවැන්නේ මෙසේ සෙනසුරු බලගතුවීම අනුව ඒ සියලූ අංශයන්ගෙන් ප්‍රගතියක්, වර්ධනයක් නව වසරේ ඔබට පෙන්නුම් කරනවා. පෙර පින් බලය හේතු කොටගෙනම, මේ වසරේ කරන කියන සෑම කටයුත්තකින්ම ජයග්රහණයන් ඔබට හිමි වනවා. ඔබේ විදේශගතවීමේ බලාපොරොත්තු, විදේශිකයන් සමග ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවිමේ බලාපොරොත්තු නව වසරේ ඉටු වනවා. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුවන අතර, නව හිතමිතුරන් මුණ ගැසීමට අවස්ථාව උදා වනවා. එහෙත් ඔබේ විවාහ පැත්තෙන් බාධා පැමිණීමට ඉඩ ඇති බැවින්, ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධවද ගැටළු ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. හදවත සහ හදවත ආශි‍්‍රත රෝග උත්සන්න වීමට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න. කුම්භ ලග්න හිමියන්ට නව වසර සඳහා, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල් පැහැති වර්ණයන්. ජය අංකයන් වන්නේ - අංක 03, අංක 08, අංක 09 යන අංකයන්. සුබ මැණික් වන්නේ - කාක නිල් මැණික්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom