2012 ලෝක විනාශය බිග් බැන්ග් නිසා

sweets

Banned
Jul 2, 2011
297
160
0
2012 ලෝක විනාශය බිග් බැන්ග් නිසා

වසර 2008 විද්‍යාඥයන් පිරිසක් සිදු කරන ලද බිග් බැන්ග් පරීක්ශනය අති විශාල න්‍යෂ්ඨික ශක්තියක් නිකුත් කරපු අත් හදා බැලීමකි.මෙහි ප්‍රතිඵල භූ ගතව ගබඩා කර ඇති බව කියවේ. එතරම් විශාල ශක්ති ප්‍රමානයක් භූ ගතව ගබඩා කිරීම පරිසරයට හිත කර නොවේ.
පිටසක්වල ජීවීන් එවන පණිවුඩ වෙල ගැබ් වෙන්නේද මිනිසා සොයා ගත න්‍යෂ්ඨික ශක්තිය නැමති යක්ෂයා නිසා පෘථිවිය විනාශ වෙන බවකි.එසේනම් මේ භූ ගත බිග් බැන්ග් ශක්තිය මත ඇතිවන කළු කුහරයක් නිසා පෘථිවිය ඇතුලු සූර්ය ග්‍රහ මණ්ඩල 2012 විනාශ වී යාමෙන් අපේ විනාශය සිදු වෙන බවට මතයක්ද ඇත.මෙය මායා වරුන්ගේ පණිවුඩයේද සඳහන්ව ඇත.
 
sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28

    mmmmm...???:confused::confused:
    black hole ekak hadnnda ????:no::no:
    apita practical naha machan :oo::oo:
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    මූ කොපි කරපු නැති එකම පෝස්ට් එක මේක වගේ:lol::lol:

    copy karala hari honda ekakne ban daanne... :):):)