2012 වර්ෂයට ලග්න ඵලාඵල ~~~~~~
මේ එක්තරා පුවත්පතක පලවූ 2012 ලග්නපලාපල විස්තරයකි.ලග්න පලාපල ඉංග්‍රීසි වර්ෂයක් ආරම්භය නව වර්ෂ ආරම්භයක් ලෙස ජ්‍යෝතිෂ්‍යයේ නොපිළිගනී.ජ්‍යෝතිෂ්‍යයේ පිළිගැනෙන එකම නව වර්ෂ ආරම්භය සිංහල අලුත් අවුරුද්දේ සලකන වර්ශ ආරම්භයයි.එහිදි නව වර්ෂයේ පලකරන ලග්න ඵලාඵල වල යම් සාදාරණත්වයක් පවතී.මීට අමතරව ග්රහමාරු වීම් වලදී ,රවි හෝ චන්ද්‍ර මුල් කොටගෙන පලකරන ලග්න පලාපලයි.
එමනිසා ඉංග්‍රීසි වර්ෂයක් ආරම්භයේ පලකරන ලග්න පලාපල ක්‍රමයක් නැති වුවද මෙය ඉතා හොඳ මාකටින් බිස්නස් එකක් බැවින් තවමත් පුවත්පත් වල ඉංග්‍රීසි වර්ෂ ආරම්භයේ ඵලාපල පලකිරීම සිදු කරයි.එයින් පුවත් පත් උණු කැවුම් මෙන් විකිණෙන බැවිනි.
මීට අමතරව පලාපල කීමේදී පුද්ගල කේන්ද්‍රවල හැසිරීම බරපතල ලෙස සැලකිය යුතු අතර මේවා පොදු පලාපල විස්තර පමණක් වේ.එමනිසා මේවා ආතල් එකට කියවීමට පලකලා මිස මෙලෙසම වියැයි නොසිතනු මැනවි.