2012/07/15 ඉරිදා දිවයින බුද්ධිමතුන් සදහා පමණයි..

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    2012/07/15 ඉරිදා දිවයින බුද්ධිමතුන් සදහා පමණයි..

    482141_324131857680716_406103949_n.jpg


    එක ගැනියෙකුට එකවර යොජනා දෙකක් කරන්න බැ කියල. ඉතින් එක විසඳ ගන්න බැරි වුනාම කුමක් ද වෙන්නෙ ? සවුඩි අරාබි අෆ්ගන් ආදි ඉස්ලාම් පාලන අධිකාරියක් තුල සාමාන්‍ය මිනිසුන්ට වඩා ආගමික පොලිසියට එවගෙම දෙශපාල තනතුරු දරන්නන්ට ඉහල සමාජ තත්වයක් හිමිවෙ. එසෙම මෙම සිද්දියෙදි අල්ලගෙ නියම අනුව කාන්තාව පිරිමියාට වඩා පහත් සමාජීය තත්වයක් හිමිවෙ. එකෙ වස් එක ඔබ දන්නව ඇති . තවද එ නිකන් ඔක ඉතින් අනිත් එව වලින් ශෙප් කරල තියෙනව කිව්වට වැඩක් නැ ඔක තමයි ඔවුන්ට හිමි සමාජ තත්වය. එහෙනම් මෙහිදී පාලනයෙ පැවැත්ම සඳහා ප්‍රමුක තාවය දිය යුත්තෙ පාලක පන්තියෙ පිරිමියාගෙ යහපත උදෙසා වන අතර ඔවුන් ගෙ ප්‍රශ්නය සමතයකට නොයන නිසා අහින්සක කාන්තාවගෙ ජීවිතය අහිමි වී ඇත . එසෙ නොවුන හොත් මූලධර්මයට බරපතල අභියොගයක් සිදුවෙ. වැඩවසම් යුගය තුල වහල් සෙවයෙ යොදවාගත් කලු කාන්තාවන් මුස්ලිම් පාලනය විසින් මරා දමන්නෙ මෙන්න මෙ නිසාය. ඔවුන් දුරුවල වී වැඩ කල නොහැකි තත්වයකට පත් වුවහොත් . ප්‍රමුකතාවය දිය යුත්තෙ සමාජයෙ පැවැත්මටයි සමාජයෙ පැවැත්ම සඳහායි කාන්තාව සුරක්ශිත විය යුත්තෙ. එසෙ නොවී ඇය තනි වුව හොත් ඇය අනාචාරයට වැටෙයි . එහෙම නම් වටිනාකමක් නැති ඇයට වඩා සමාජයෙ පැවැත්ම වටින නිසා ඇය මරා දැමීමයි එකම විසඳුම වන්නෙ. සම්මත හරාම හලාල් විය හැකි ලෙසම ඉහත දෙය අවස්තානුකූලව සිදුවිය හැක.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lankaweth okun ohoma karai thawa tika kalakinma, marakkalayage balaya wadi unama unta unwama nathara karaganna bari wenawa... ugannannema maranna, kapannane podi kale indanma.

    Rep denna balu..