2012 AL Colombo Merit Passes උදවුවක් දෙන්නකෝ!!

Black Rider

Active member
  • Aug 27, 2012
    566
    113
    43
    2012 AL Colombo Merit Passes උදවුවක් දෙන්නකෝ!!

    එළකිරි කටිටිගෙන් මට තව පොඩි උදවුවක් ඕනේ...

    මේ පාර Colombo වලට New Syllabus වලින් Bio Science Merit Passes කියක් විතර තිනවද?

    මෙතන 2012 A/L වල හොද Results තියෙන Colombo වලින් කරපු ය ඉන්නවනම් පොඩ්ඩක් Island Rank n Colombo District Rank එකයි දාන්නකෝ.

    මේ පර Campus යන්නද 2 වැනි වර රෙසුල්ට්ස් වලින් ලබන අවුරුද්දේ Campus යන්නද කියල හිත ගන්න බෑ. ලොකු උදවුවක්!!!