AL Help 2017

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    2016 AL ජිව පද්දති තක්ශ්නවේදය [BIOSYSTEMS TECHNOLOGY] මේ විෂයට මේ රිසල්ට් එකෙන් කැම්පස් යන්න පුලුවන්ද ? රිසල්ට් එක පහල දාල ඇති. මේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් දේවල් මොනවද?

    Z-Score : 0.8149
    රත්නපුර District Rank :120
    Island Rank :1472

    AGRICULTURAL SCIENCE - C

    BIO SYSTEMS TECHNOLOGY - C

    SCIENCE FOR TECHNOLOGY - C

    bump please...
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    campus pothen baluwnan hari neda .. oka aluth hinda kattiya danen nathuwa athi kohomda ganne kiyala ..anika aluth hinda anith ewage wage kalin sarawal wala balala e widihatama me parath weida kiyla kiyna ba .. lokuwata wenas wenna puluwan
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    campus pothen baluwnan hari neda .. oka aluth hinda kattiya danen nathuwa athi kohomda ganne kiyala ..anika aluth hinda anith ewage wage kalin sarawal wala balala e widihatama me parath weida kiyla kiyna ba .. lokuwata wenas wenna puluwan

    ow ban eka tamayi.hithaganna behe. Thanks machan reply ekata
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ගිය පාර නම් රත්නපුරෙන් කැම්පස් ගත්තේ 70ද කොහෙද....මේ පාර ගන්න කට්ටිය වැඩි කරයි
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte

    මෙන්න මේකේ 148 පිටුව් බලන්න. ජපුරේ Faculty of Technology එක ගැන තියෙනවා ඒ වගේ එක එක යුනි යටතේ ඇති අනිත් කැම්පස් වල කෝස් එක කොයි වගේද කියල. 63 පිටුවෙ තියෙනවා ඔය කෝස් එක තියෙන කැම්පස් ගැන. මම නම් වැඩි දෙයක් දන්නේ නැහැ මචං :rolleyes::rolleyes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මෙන්න මේකේ 148 පිටුව් බලන්න. ජපුරේ Faculty of Technology එක ගැන තියෙනවා ඒ වගේ එක එක යුනි යටතේ ඇති අනිත් කැම්පස් වල කෝස් එක කොයි වගේද කියල. 63 පිටුවෙ තියෙනවා ඔය කෝස් එක තියෙන කැම්පස් ගැන. මම නම් වැඩි දෙයක් දන්නේ නැහැ මචං :rolleyes::rolleyes:

    Thanks machan man balannam
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    LOL_SEEN KARI_SEEN
    mun C aran cumpus yanna hadana rataka, A aran cumpus yanna bari una ayath innawa ne ban. :lol: