Dilla ada api dennata bari wena scene ekak tiyenne![]()

ah.......eka misak........
මොනවා බලන්නද..
උඹට Reload දාලා දාලාම මම දුප්පත් වෙලා ඉන්නේ..



ithin illapan ko sinduwak![]()

, දැන් නම් නංගි පැටියාව උස්සලා වටයක් කරකවන්න හිතෙනවා, ඒත් හැමෝම බලාගෙන ඉන්න හින්දා හොද නෑ නේ එහෙම,
anuttara drama eke songs okkoma lassanaiඑහෙම ද? අවුලක් නෑ මාත් එහෙමලුනෙමං නම් ඒ සිංදුවට කැමතියි ඉතින්
![]()
eka thama mamath beluwe...![]()
GT ta pin denna hithenne me weleta thama 
1000?
චාටර් සින් එක.. ඊයෙත් උඹ 1001 ගහල 1000? ඇහුව නේද 
