2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    තැන්ක්යු, තැන්ක්යු, තැන්ක්යු, නංගී පැටියා :) , දැන් නම් නංගි පැටියාව උස්සලා වටයක් කරකවන්න හිතෙනවා, ඒත් හැමෝම බලාගෙන ඉන්න හින්දා හොද නෑ නේ එහෙම, ;)

    මු නම් එන පොට හොද නැහැ :rofl:
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    puluwannam meka allanna

    sHa_runaround.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙපාරක් කිව්වා මම යන එක !! එත් මම තාම ඉන්නවා ෂෝ එක එල නිසා !! :lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එහෙම ද? අවුලක් නෑ මාත් එහෙමලුනෙ :rofl: මං නම් ඒ සිංදුවට කැමතියි ඉතින් :D
    අපිත් ඇහුනොත් අහනවා ඉතිං :D:rofl:
    Eetapasse wassa :P Ah ubata ithin hama ekakma fake ne :P:rofl:
    රග්බිවලට මොන වැස්සද බං :lol:
    අඩෝ නෑ කාලෙකින් නෙ ඇක්ටිව් වුනෙ මේකෙ, අලුත් උන්දෑලා ගොඩයි :rofl:

    එනිවෙ අපි කැපෙනො! පස්සෙ හම්බෙමු ;) නාවලපිටිය පැත්තෙ එන්නෙ නෑ? :P :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    අපිත් ඇහුනොත් අහනවා ඉතිං :D:rofl:

    රග්බිවලට මොන වැස්සද බං :lol:
    අඩෝ නෑ කාලෙකින් නෙ ඇක්ටිව් වුනෙ මේකෙ, අලුත් උන්දෑලා ගොඩයි :rofl:

    එනිවෙ අපි කැපෙනො! පස්සෙ හම්බෙමු ;) නාවලපිටිය පැත්තෙ එන්නෙ නෑ? :P :P

    Ado saahena paaaaarak aawa bun :P Ado dan egollo nuwara bun :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නන්ගි මේ මගේ පලවෙනි රික්වෙස්ට් එක :yes:


    මට ශිහාන් අයියාගේ " ඇස ගැටෙනා නෙතු දහසක් " සින්දුව දෙන්න නන්ගි :)


    මම මේ සින්දුවට කවුරුත් එකතු කරගන්නේ නැහැ
    :no:නන්ගි මම එකතු කරගන්නේ මගේ කකියන හදවත :love: විතරයි :(:(:( :rofl: