2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩ්ඩ දෙනකම්:P
    නෝනද දෙනවා කිව්වෙ..?:oo:

    පුදුමයි ඔයා නිවාඩුවක් ගන්නව කිවුවහම :rofl: එළ එළ ඒකනම් හොඳයි :D
    මේ දවස් ටිකේ වැඩ අඩුයි.. ඒක නිසා හෙට නිවාඩුවක් ගන්න පුළුවන් උනා..:yes:

    2.gif
    :D:D:D
    ඕවා ඔහොම තමයි බං..
    අවුලක් නෑ.. උඹලා ළමයි ඉන්න තාත්තලනේ දැන්..:yes:
    අපි තමා දුක් වෙන්න ඕනි

    චක් දේ ලංකා කියලා කොඩිය වණනවා..
    දැන් එපා බං.. හෙට උදේ වනපන්.. දැන් රෑ වෙලා..:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow aiyaa balamau,.hm ow raa wenakam giyoth puluwan, dannawane ithin ape tym wenas ne :P

    :yes::yes: කොහොමත් ඉතින් ලංකාවෙ වෙලාවෙන් 12 පහුවෙනකන් යනවනේ සාමාන්‍යයෙන් :D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    never give up macho ;)

    11.gif


    :eek: sebee adarayakda |||||| ;):love::D

    :yes:

    :love::love:
    pissu kora wena love story ekak ne ban..........:love::love:

    :yes: :(

    ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්‍රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්‍රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද :rofl: . හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා. :rofl::(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෝනද දෙනවා කිව්වෙ..?:oo:




    :D:D:D
    ඕවා ඔහොම තමයි බං..
    අවුලක් නෑ.. උඹලා ළමයි ඉන්න තාත්තලනේ දැන්..:yes:
    අපි තමා දුක් වෙන්න ඕනි




    ow ow nonaa thamyi ban
    තාත්තලා උනාට කොල්ලොනෙ තාම:angry:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මිරිඟුවක හිත තියලා..
    නුඹ දුරක ඇදුනා..
    රංචි ගැහෙනා රෑනේ..
    තනිකමක් දැනුනා..

    මම අත්දැකපු දෙයක්..
    මේ සින්දුවේ මේ කෑල්ල යනකොට තාමත් පොඩ්ඩක් විතර ඇඩෙන්න වගේ එනවා..
    ඒත් කොල්ලා කොහොමහරි ඉවසගෙන ඉන්නවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බො‍හොමත් ම ස්තූතියි ඒ සිංදුවත් දුන්නට