කාලය ගෙවිලා යන අරුමය

mage song eka nadda?![]()
දෙන්නෙ නැහැඋබට හරි![]()
kotiyama kaapiya!!
Dawalta kanne dan 
pissu kora wenawa........![]()
![]()
ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද. හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා.
![]()

ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද :rofl: . හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා. :rofl::([/QUOTE]
උබ කාට හරි කතාව කියල තියපන් මම තිර පිටපතක් ලියන්නම් :yes:
aloo malliya![]()
[
මේ දවස් ටිකේ වැඩ අඩුයි.. ඒක නිසා හෙට නිවාඩුවක් ගන්න පුළුවන් උනා..

Maath hithin kellekta love awurudu 9.5k ahuwe na. Passe hari ekkena hambuna. Hena modai kiyala hithenawa dan e awuru 9![]()

mokakda ban?
වයිෆ්ලා කොහෙන්ද බදින්නෙ නැතිව මට අමතක උන
ow ow e hinda set wenna puluwan!!

hm ekane, no tym malli.ගොඩාක් දවසකින් දැක්කේ ආහ්..
පොඩ්ඩක් පරක්කු වුනා Reply කරන්න..
තාමත් අපි Back-Stage වැඩනේ..
anna ehema hitapan.........මිරිඟුවක හිත තියලා..
නුඹ දුරක ඇදුනා..
රංචි ගැහෙනා රෑනේ..
තනිකමක් දැනුනා..
මම අත්දැකපු දෙයක්..
මේ සින්දුවේ මේ කෑල්ල යනකොට තාමත් පොඩ්ඩක් විතර ඇඩෙන්න වගේ එනවා..
ඒත් කොල්ලා කොහොමහරි ඉවසගෙන ඉන්නවා..
Ane palayawDawalta kanne dan
![]()
mage song eka nadda?![]()

ඔවු බන් මුලු විස්තරේම දන්න උන් කියන්නේ මේක පට්ටම නව කතාවක් වගේලු. ඇඩ්වෙන්චර්ස් එහෙම මාරෙට තියනවා . මේ ලඟ ලඟ ඇඩ්වෙන්චර් එක තමා මම අවුරුදු 4ක් ට්රයි කරලා එයාගේ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරි තැන ලොකු බොරුවකුත් ගොතාගෙන කෙලින්ම ගිහින් එයාගේ අයියගෙන් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා . සමහර විට මම වෙන්න ඇති ට්රයි කරන කෙල්ලගේ නම්බර් එක ඒකිගෙම දරුණු අයියගෙන් ඉල්ලගත්ත ලන්කාවේ එකම කොල්ලා. ඒකිට කතා කරාම එයාගේ නම්බර් එක දුන්නේ කවුද කියලා මැරෙන්න හැදුවා එයාගෙම අයියා කිව්වා ඒකිගේ ෆෝන් එකත් අතෑරුනද කොහෙද. හැබැයි ඉතින් එයාගේ අයියා මේ සීන් එක දැනගත්ත දවසට උඹලා මගේ හත්දොහේ දානෙට වරෙල්ලා.
![]()

ai gaani uyala nadda![]()