2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ගෙම්බෝ කියන ඒවා ගනන් ගන්නේ නෑ මල්ලී.... මම....:yes:

    ඔය පෙන්නේ... ගෙම්බි කම ප්‍රදර්ශනය කිරීමක් :P
    ඔන්න ගේ ජාතික ගීය යනවා



    ඔව බන්... ජිවත් වෙලා වැඩක් නෑ එයා.. රටට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ.. :dull:
    ado sirawata ubala denna nikan awurudu ganaka taraha karayo wage ne :D lol
    :rofl::rofl::rofl:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔය පෙන්නේ... ගෙම්බි කම ප්‍රදර්ශනය කිරීමක් :P
    ඔන්න ගේ ජාතික ගීය යනවා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: මතක නැද්ද ඔයානේ ඕක මට පුරුදු කලේ රෑ නිදිමරාගෙන ...:P


    ඔව බන්... ජිවත් වෙලා වැඩක් නෑ එයා.. රටට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ.. :dull:
    :rolleyes::rofl::D:angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ah mama dan dakke mallo eka thanks:D
    ah onna 1400 gahala
    Congratulations-Glitters-21.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලෝකෙට ති‍යන බර පොඩ්ඩක් හරි අඩු වෙ‍යි බන්....:rofl::rofl:

    :yes: අඩේ සිරාවට බන් මම ඊයේ රෑ හීනයක් දැක්ක... බනි ගර්ල් පොල් කඩන්න ගිහින් ගහෙන් වැටිලා කොන්ද කැඩෙනවා.. ඊට පස්සේ කොන්ද අමාරුවෙන් ඇවිදගෙන යනකොට ලිඳේ වැටිලා කකුල කැඩෙනවා,,,

    පහුවදා කිහිලි කරුවෙන් කොර ගගහ පාර පනිද්දී බස් එකකට යට වෙලා බිත්තර ආප්පයක් වගේ වෙලා යනවා :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ‍යන සින්දුව නම් හොඳ Leyland බස් එකක ‍යනකොට තම‍යි.... ඩ්‍රැවාට මේ beat එකට ලෑල්ලට පාගන්න පුලුවන්....:rofl::rofl::rofl: