2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    hmm ehenam apith nidagamu neda? peya dekak gahuwa madeyi, very hindaganna bha. thopith gihin nidaganiw ehenam methana annaatha nowi

    onna itn atal 1ta api hitiya............ ;););) :yes::yes::yes:
    ehenam ada raa 8ta set wemu aiya........ :):):)
    patta atal, soomee aiya shot 1k dagattama........ :lol::lol::lol: ;););)
    apit kapuna........ :):)
    gud n8, n8 kattiyata.......:):)
    gud mrning, mrning kattiyata........:):):)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාත් එක්ක අමාරුවෙන් හරි පැය දෙකක් හිටියට උඹලට පට්ට තැනක් කියහන්කෝ. මට දැන් වැඩී කියහන්කෝ. එක හින්ද මන් මේක දමල යනවා කියහන්කෝ. ඔක්කොටම සුභ රාත්‍රියක් බුදුසරණයි කියලත් කිව්වා කියල මතක තියාගනිල්ලා
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාත් එක්ක අමාරුවෙන් හරි පැය දෙකක් හිටියට උඹලට පට්ට තැනක් කියහන්කෝ. මට දැන් වැඩී කියහන්කෝ. එක හින්ද මන් මේක දමල යනවා කියහන්කෝ. ඔක්කොටම සුභ රාත්‍රියක් බුදුසරණයි කියලත් කිව්වා කියල මතක තියාගනිල්ලා

    bebadda soomee aiya............. :lol::lol::lol:
    mama ahinsakaya......... ;););) :cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ..හුඟ කාලෙකට පස්සේ අදයි සෙට් උනේ..
    ..රේඩියෝ ෂෝ දෙකම නියමයි..
    ..Somapaala,prasad9805,Harshat92,සුදු රෝස,too_little,
    Mal Babaත් ඇවිත් ඉන්නේ..
    ..එහෙනම් අපි කැපුනා ජයවේවා
    හැමෝටම..
    ..සුහ උදෑසනක් වේවා කිවුවා..
    :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් එක්ක අමාරුවෙන් හරි පැය දෙකක් හිටියට උඹලට පට්ට තැනක් කියහන්කෝ. මට දැන් වැඩී කියහන්කෝ. එක හින්ද මන් මේක දමල යනවා කියහන්කෝ. ඔක්කොටම සුභ රාත්‍රියක් බුදුසරණයි කියලත් කිව්වා කියල මතක තියාගනිල්ලා
    මෙලෝ රහක් නෑ බන් ප්‍රෝග්‍රෑම් එක මෙලෝ එකෙක්ට අහන්න බෑ බන්
    උබේ ටකරන් වොයිස් එක
    අයියෝ අපේ කන් මෙතරම් පවක් කරලා ඇද්ද :lol::lol:

    එල එල මාරු ප්‍රෝග්‍රෑම් එක බන් ;)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    මෙලෝ රහක් නෑ බන් ප්‍රෝග්‍රෑම් එක මෙලෝ එකෙක්ට අහන්න බෑ බන්
    උබේ ටකරන් වොයිස් එක
    අයියෝ අපේ කන් මෙතරම් පවක් කරලා ඇද්ද :lol::lol:

    එල එල මාරු ප්‍රෝග්‍රෑම් එක බන් ;)
    පවු බන්..කෙලින්ම කියන්න එපා..මරු ප්‍රෝග්‍රෑම් එකකියලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.