Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 Loka Vinasaya Part 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං

ග්රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව

ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.

solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි

ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.

සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව

එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්රසාරනය වෙනව.

බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව

පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.

එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.

මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව

එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ

තව අවුරුදු බිලියන 5 කින්

කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.

[QUOTE="hancok, post: 8908045, member: 119642"] [SIZE=5]ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no: ග්රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo: solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl: ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd: සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd: එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්රසාරනය වෙනව. බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව. එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව. මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ තව අවුරුදු බිලියන 5 කින්:D:D කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom