2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි මචන්.... සුබ රාත්‍රියක් ....... ෂෝ එක එල...කැන්ඩි එලට කල....හෙටත් මරා ගමු ...


    හෙට මම නෑ
    ආයේ සඳුඳා තමා
    වලිය To Be Continued කරමු...
    :lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    mata umbe nama kiyala kiyanna asa unath umba thamai mawa Radio ekata genawe kiyala umba hitiye naha.......
    kamak naha aniwa next time mama kalin kiyannam.........!
    ඒක අවුලක් නෑ අයියේ.
    මම නොකිව්වත් එළකිරියෙ කවුරු හරි අයියව රේඩියෝ එකට ගේනවා.
    ඒක අනිවා
    11.gif
    Page ටික බලාගෙන ගියා.වැඩේ ගින්දර වගේ කරලා තියෙන පාටයි. එළකිරි නෙ Kandyan අයියේ.ඊළඟ පාර අනිවා සෙට් වෙන්නම්.මේ ටිකේ ඩයලොග් කාරයො එක්ක Browsing wath කරන්න බෑ.දැන් එන්නෙත් Late Night දාලා

    Good Night Sweet Dreamz!