2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිබුල් අය්යට අගෞරව කරන්න නෙවෙයි කිව්වේ
    හරි හරි ඒක අමතක කරමු ;)

    දන්නව දන්නව විහිලුවට කිවුවෙ. මට විහිලු කියල මෙයානෙ සීරියස් හිතන්නෙ :D එළ එළ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එළ එළ ඒව අමතක කරල දාල රෑට තියෙන වැඩසටහන එක්ක සේට් වෙන්න ආයිත් :D
    අද රෑ කවුද ඉන්නෙ මාලිංග අයියේ..:confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රෑ කවුද ඉන්නෙ මාලිංග අයියේ..:confused::confused:

    ඒකනම් දන්නෙ නෑ මල්ලි. කවුරු හරි කෙනෙක් කරයිනෙ :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දන්නව දන්නව විහිලුවට කිවුවෙ. මට විහිලු කියල මෙයානෙ සීරියස් හිතන්නෙ :D එළ එළ

    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් යනවා යාළුවනේ:rolleyes:.නන්ගෝ ගනන් ගන්න එපා;).එක එක්කෙනාට දිරවන විදිහ (අල්ලලා යන විදිහ.) වෙනස් නේ:D.ඔයා හුඟක් හොදයි..දිගටම රේඩියෝව කරන්න:yes:..සේරටම බුදු සරණයි!



    එල එල එඩියා....රෑට සෙට් වෙමු
     
    Status
    Not open for further replies.