ඇයි දෙමව්පියො. එයාල තමයි ඉපදුන දා ඉඳල අපි අඬන එක නවත්තන්න නිදිවරාගෙන මහන්සි වුණේ.

mona dewal nathi wunath eyala innwa 

ඒක ඇත්ත
මං කැමතිම කෑම හාල්මැස්සෝ
නවත්තන්න බෑ
ඇයි දෙමව්පියො. එයාල තමයි ඉපදුන දා ඉඳල අපි අඬන එක නවත්තන්න නිදිවරාගෙන මහන්සි වුණේ.
aniwaryen shao![]()
mona dewal nathi wunath eyala innwa
![]()
ඒකනෙ කියන්නෙ. එයාල අපේ දුකේ දි සැපේදි හැමදාම ළඟින් ඉන්නව කිසි ලාබප්රයෝජනයක් නොතකා.