ඊයෙ හරියටම ෂෝ එකේ අන්තිම සිංදුව යනකොට මැෂින් එක ඕෆ් උනා. මොනව වෙලාද මන්ද???
ෂෝ එක නම් බොක්කටම වදින්න දුන්න සස්ලිට් අයියා. මීළඟ ෂෝ එක මීටත් වඩා හොඳින් කරන්න ලැබේවායි මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
සුභාවිත ගීතයේ එලකිරි ලකුණ
Sasliit
Dath kimbula
ඔබට සදා ජය!
ෂෝ දෙකම සාර්ථකව කරගෙන යාමට දායකත්වය සැපයූ රේඩියෝ ටීම් එකේ සොහොයුරන් ඇතුලු සියලුම සාමාජිකයන්ට බොහොමත්ම ස්තූතීයි!
ජය වේවා!