2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආවා ආවා.. ඔලුව අනිත් පැත්ත ගහලා කැන්ඩි මලයා කින්ඩි දානවා නෙමෙයි ඕන්...:P:D:D

    එල එල....:rofl::rofl::P:P
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යකෝව්...අපිට හොරෙන් උබලා රේඩියෝ අහනවා නේ...කැතයි බන් වැඩේ...කලකිරුනා

    th_00020344.gif


    ඔන්න මම උඹට දැන් හරි දැනුම් දුන්නා හොඳේ...:dull::dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නයිට් කඩේ සෝමේ මල්ලි මෙහෙන් කොටනවා.. :lol:

    අයය ශින්ගල කඩේ කෙටුවට් අරි දමිල කඩේ කෙටුවට් අරි මුශ්ලින් කඩේ කෙටුවට් කෙටුවට් අරි කොට්ටු කොට්ටු මයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා - සමන් ඉන්දික
    ආල සිරික්කී මුහුණ පුරා පාලා - කවීෂ කවිරාජ්

    ඔය දෙකෙන් එකකුත් දෙන්නකො තියෙනවනම්
     
    Status
    Not open for further replies.