Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම

පහුගිය ටිකේ මරනතර්ජන හිටන් එල්ල උනා බයික් ත්‍රෙඩ් එකක් දාපිය කියලා.. කොහෙද ඉතින් වෙලාවක්.. හොන්ඩා, සුසුකි සුපර් බයික් ගැනත් කලින් කියපු එකේ ඔන්න අද උස්සන් ආවා යමහා එකක්.. යමහා කිව්වට නිකන්ම නිකන් යමහා නෙමේ සුරිම යමහා බඩ්ඩක්..2012හේ YFZ - R1 එක

අනේ ඉතින් මරා රජතුමාටයි පුත් කුමාරවරුන්ටයි රජ පව්ලටයි පින්සිද්ද වෙන්න අපිට දැන් ඉන්දියන් බයික් එකක්වත් ගන්න බැරි කරලනේ තියෙන්නේ.. තරහකට නෙමේ, වැටිලා තුවාලවෙයි කියලා.. ඉතින් මොන R1 ද? විස්තර ටිකක් වත් හොයලා බලලා ආතල් එකක් ගම්මු

මුලින්ම මෝල ගැන කිව්වොත් මේකේ එන්නේ 998cc දාරිතාවක් තියෙන ද්‍රව සිසිලන සිව් පහර DHOC වෑල් 16ක එන්ජිමක්.. ඒවගෙම ඉන්ටේක් වෑල් ටයිටේනියම් වලින් නිශ්පාදිතයි

78.0mm X 52.2mmක බෝර් එකකුත් 12.7:1ක සම්පීඩන අනුපාතෙකුත් මේ මෝල සතුයි

ඉන්දන සැපයුම ගැන කිව්වොත් මේක YCC-T සහ YCC-I යුතු ෆුවල් ඉන්ජෙශන් පදදතියක් හරහා ක්‍රියාත්මක වෙනවා.. දැන් උබට කියන්න පුලුවන් මචන් මොන බූරුවටද බැරි මෙහෙම බොර් එකයි කම්ප්‍රෙශන් රේශියෝ එකයි සයිට් එකකින් මෙතෙන්ට බාලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා.. ඇත්ත ඒක නිසා තමයි මම ඊලගට කියන්න යන්නේ මොනවද මේ අලුතෙන් කියපු වචන කෑලි, ඉංග්‍රීසි අකුරු කෑලි කියලා

ඉස්සෙල්ලම බලමුකෝ මොකක්ද DHOC මේ කියන්නේ කියලා. මට මතක විදිහට හොන්ඩා CBR එක ගැන කියනකොටත් මම ඕක කිව්වද මන්දා.. ඔය DHOC කියන්නේ මචන් DUAL OVER HEAD CAM කියන එකයි. ඒ කියන්නේ SHOC එන්ජිමේ අනිත් පැත්ත. (s= single ) ඒ තනි ඕවර් හෙඩ් කෑම් ඇන්ජිමේ අනිත් එක. මේ ක්‍රම දෙකේම හුගාක් වාසි තියෙනවා, මේන්ටෙනන්ස් පහසුව ඒ වගේම පුශ් රොඩ් ඉවත් කිරීමේ පහසුව, ස්මූත් එකේ මෝල දිවීම වගේ කතන්දර. සාමාන්නයෙන් මචන් ඕවර් හෙඩ් කෑම් ඇන්ජින් දුවන්නේ රබර් ටයිමින් බෙල්ට් එකක් එක්ක..

එතකොට මොන හුයන්නද YCC-T & YCC-I injection system කියන්නේ.. ඕක යමහම ඔබපු එකක් මයෙහිතේ මෙන්න මේ වීඩියෝ එකෙන් ඒ ගැන බලන්න පුලුවන්

[YOUTUBE]MpiqDL6KSDM[/YOUTUBE]

ඒ වගෙම TCI ඉග්නීශියන් පද්දතියක් .. ඒ කිව්වේ ට්‍රාන්ස්සිස්ටර් මගින් පාලනය වන ඉග්නීශියන් සිස්ටම් එකකුත් යොදාගෙන තියෙනවා..ඒවගෙම ගියර් හයක (with w/multiplate slipper clutch) ගියර් පෙට්ටියකුත් තියෙනවලු

ගැස්සිල්ල පැද්දිල්ල

ඉදිරිපස සම්පූර්නයෙන් සීරුමාරු කල හැකි ඉන්වර්ටඩ් ෆෝර්ක් යුගලයකුත් පිටිපස්සට 4 ආකාරයකට සීරුමාරු කල හැකි w/piggyback තනි ශොක් එකකුත් යොදාගෙන තියෙනවා

බ්රේක් ගෑන කිව්වොත් ඉස්සරහා කැලිපරේ පිස්ටන් හයකින් යුතුයි, මිලිමීටර 310ක ඩිස්ක් දෙකක් තමා හිර කොරලා දෙන්නේ.. පිටිපස්සනම් මිලි මිටර 220සේ ඩිස්ක් එකක් තනි පිස්ටන් එකේ කැලිපරයකින් හිරකරල තමා නවත්තලා දෙන්නේ

ටයර් -

Front 120/70ZR17

Rear 190/55ZR17

ගැලුම් 4.8ක ටැන්කියක් තියෙන මෙයාගේ තෙල් වැඩකිරිල්ල ගැනනම් කියන්නේ ගැලුමට සැතපුම් 33යි කියලයි

ඔන්න පොඩි පොඩි තව විස්තර ටිකකුත් දැම්මා

Primary Reduction Ratio 65/43 (1.512)

Secondary Reduction Ratio 47/17 (2.765)

Gear Ratio - 1st Gear 38/15 (2.533)

Gear Ratio - 2nd Gear 33/16 (2.063)

Gear Ratio - 3rd Gear 37/21 (1.762)

Gear Ratio - 4th Gear 35/23 (1.522)

Gear Ratio - 5th Gear 30/22 (1.364)

Gear Ratio - 6th Gear 33/26 (1.269)

රෙපක් එහෙම දීලා බම්ප් පාරක් එහෙම දාලා යනවනම් සතුටුයි ඔන්න

තෙරුවන් සරනයි!!!

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

[QUOTE="රත්තරං, post: 13031610, member: 391748"] [b]2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම[/b] [SIZE="5"][B]පහුගිය ටිකේ මරනතර්ජන හිටන් එල්ල උනා බයික් ත්‍රෙඩ් එකක් දාපිය කියලා.. කොහෙද ඉතින් වෙලාවක්.. හොන්ඩා, සුසුකි සුපර් බයික් ගැනත් කලින් කියපු එකේ ඔන්න අද උස්සන් ආවා යමහා එකක්.. යමහා කිව්වට නිකන්ම නිකන් යමහා නෙමේ සුරිම යමහා බඩ්ඩක්..2012හේ [COLOR="DarkRed"]YFZ - R1[/COLOR] එක [IMG]http://www.yamaha-motor.com/assets/contentblock/12_splash_r1_01_withVideo_9TTHCYF.jpg[/IMG] අනේ ඉතින් මරා රජතුමාටයි පුත් කුමාරවරුන්ටයි රජ පව්ලටයි පින්සිද්ද වෙන්න අපිට දැන් ඉන්දියන් බයික් එකක්වත් ගන්න බැරි කරලනේ තියෙන්නේ.. තරහකට නෙමේ, වැටිලා තුවාලවෙයි කියලා.. ඉතින් මොන R1 ද? විස්තර ටිකක් වත් හොයලා බලලා ආතල් එකක් ගම්මු [IMG]http://www.yamaha-motor.com/assets/contentblock/12_splash_r1_02_withVideo_DCVJFB3.jpg[/IMG] මුලින්ම මෝල ගැන කිව්වොත් මේකේ එන්නේ 998cc දාරිතාවක් තියෙන ද්‍රව සිසිලන සිව් පහර DHOC වෑල් 16ක එන්ජිමක්.. ඒවගෙම ඉන්ටේක් වෑල් ටයිටේනියම් වලින් නිශ්පාදිතයි 78.0mm X 52.2mmක බෝර් එකකුත් 12.7:1ක සම්පීඩන අනුපාතෙකුත් මේ මෝල සතුයි ඉන්දන සැපයුම ගැන කිව්වොත් මේක YCC-T සහ YCC-I යුතු ෆුවල් ඉන්ජෙශන් පදදතියක් හරහා ක්‍රියාත්මක වෙනවා.. දැන් උබට කියන්න පුලුවන් මචන් මොන බූරුවටද බැරි මෙහෙම බොර් එකයි කම්ප්‍රෙශන් රේශියෝ එකයි සයිට් එකකින් මෙතෙන්ට බාලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා.. ඇත්ත ඒක නිසා තමයි මම ඊලගට කියන්න යන්නේ මොනවද මේ අලුතෙන් කියපු වචන කෑලි, ඉංග්‍රීසි අකුරු කෑලි කියලා ඉස්සෙල්ලම බලමුකෝ මොකක්ද DHOC මේ කියන්නේ කියලා. මට මතක විදිහට හොන්ඩා CBR එක ගැන කියනකොටත් මම ඕක කිව්වද මන්දා.. ඔය DHOC කියන්නේ මචන් DUAL OVER HEAD CAM කියන එකයි. ඒ කියන්නේ SHOC එන්ජිමේ අනිත් පැත්ත. (s= single ) ඒ තනි ඕවර් හෙඩ් කෑම් ඇන්ජිමේ අනිත් එක. මේ ක්‍රම දෙකේම හුගාක් වාසි තියෙනවා, මේන්ටෙනන්ස් පහසුව ඒ වගේම පුශ් රොඩ් ඉවත් කිරීමේ පහසුව, ස්මූත් එකේ මෝල දිවීම වගේ කතන්දර. සාමාන්නයෙන් මචන් ඕවර් හෙඩ් කෑම් ඇන්ජින් දුවන්නේ රබර් ටයිමින් බෙල්ට් එකක් එක්ක.. එතකොට මොන හුයන්නද YCC-T & YCC-I injection system කියන්නේ.. ඕක යමහම ඔබපු එකක් මයෙහිතේ මෙන්න මේ වීඩියෝ එකෙන් ඒ ගැන බලන්න පුලුවන් [YOUTUBE]MpiqDL6KSDM[/YOUTUBE] ඒ වගෙම TCI ඉග්නීශියන් පද්දතියක් .. ඒ කිව්වේ ට්‍රාන්ස්සිස්ටර් මගින් පාලනය වන ඉග්නීශියන් සිස්ටම් එකකුත් යොදාගෙන තියෙනවා..ඒවගෙම ගියර් හයක (with w/multiplate slipper clutch) ගියර් පෙට්ටියකුත් තියෙනවලු [COLOR="DarkRed"] ගැස්සිල්ල පැද්දිල්ල[/COLOR] ඉදිරිපස සම්පූර්නයෙන් සීරුමාරු කල හැකි ඉන්වර්ටඩ් ෆෝර්ක් යුගලයකුත් පිටිපස්සට 4 ආකාරයකට සීරුමාරු කල හැකි w/piggyback තනි ශොක් එකකුත් යොදාගෙන තියෙනවා බ්රේක් ගෑන කිව්වොත් ඉස්සරහා කැලිපරේ පිස්ටන් හයකින් යුතුයි, මිලිමීටර 310ක ඩිස්ක් දෙකක් තමා හිර කොරලා දෙන්නේ.. පිටිපස්සනම් මිලි මිටර 220සේ ඩිස්ක් එකක් තනි පිස්ටන් එකේ කැලිපරයකින් හිරකරල තමා නවත්තලා දෙන්නේ [IMG]http://0.tqn.com/d/motorcycles/1/0/A/_/0/-/Yamaha-R1-static-1.jpg[/IMG] [IMG]http://senandung.net/wp-content/uploads/2012/02/new-2012-yamaha-yzf-r1-blue-white-stand.jpg[/IMG] ටයර් - Front 120/70ZR17 Rear 190/55ZR17 ගැලුම් 4.8ක ටැන්කියක් තියෙන මෙයාගේ තෙල් වැඩකිරිල්ල ගැනනම් කියන්නේ ගැලුමට සැතපුම් 33යි කියලයි [IMG]http://www.motorbikesgallery.com/wp-content/uploads/2011/09/yamaha_r1_2012_2.jpg[/IMG] [IMG]http://senandung.net/wp-content/uploads/2012/02/new-2012-yamaha-yzf-r1-raven.jpg[/IMG] ඔන්න පොඩි පොඩි තව විස්තර ටිකකුත් දැම්මා Primary Reduction Ratio 65/43 (1.512) Secondary Reduction Ratio 47/17 (2.765) Gear Ratio - 1st Gear 38/15 (2.533) Gear Ratio - 2nd Gear 33/16 (2.063) Gear Ratio - 3rd Gear 37/21 (1.762) Gear Ratio - 4th Gear 35/23 (1.522) Gear Ratio - 5th Gear 30/22 (1.364) Gear Ratio - 6th Gear 33/26 (1.269)[/B][/SIZE] [B][CENTER][SIZE="5"]රෙපක් එහෙම දීලා බම්ප් පාරක් එහෙම දාලා යනවනම් සතුටුයි ඔන්න තෙරුවන් සරනයි!!![/SIZE][/CENTER][/B] [B] [SIZE="4"]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url][/SIZE][/B][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom