2013/3/7 ගුරු දින ග්‍රහ පිහිටීම සහ නැකැත් සටහන
2013/3/7 ගුරු දින ග්‍රහ පිහිටීම සහ නැකැත් සටහන.
ඉර උදාව - පෙ.ව 6.21
ඉර බැසීම - ප.ව 6.23
රාහු කාලය - ප.ව 1.51 සිට ප.ව 3.22 දක්වා
රාත්‍රී පෙ.ව 01.51 සිට පෙ.ව 03.20 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ
සුබ වර්ණය - කහ පැහැය
සුභ කටයුතු සඳහා නැකැත්
සියලු සුභ කටයුතු සහ ගමන් යාමට - පෙ.ව 6.23 (කහ පැහැය මිශ්රැති ඇඳුමකින් සැරසී )
උදෑසන පෙම්වතා හෝ පෙම්වතිය ඇමතීමට - පෙ.ව 9.23
ගමන් යාමට - පෙ.ව 9.31
හෙට දින ප.ව 4.49 තෙක් පුවසල නැකතද ඉන්පසු සුවන නැකතද උදා වන්නේය.
වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න මාගේ facebook පිටුවට
මම Facebook Page එකක් ඕප්පන් කලා (Himala )
.කැමති අයට ලයික් එකක් දාන්ඩ.හැමදාම දවසේ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජ්‍යෝතිෂ්‍ය ගැන පොඩි ඉඟි දෙනව.ඒවායෙන් තමාගේ කේන්දරය පිළිබඳව අවබෝදයක් ගන්ඩ පුලුවන් විදිහට තමා කරගෙන යන්ඩ බලාපොරොත්තු වෙන්නේ.

ස්තූතියි..