2013/3/7 ගුරු දින ග්‍රහ පිහිටීම සහ නැකැත් සටහන

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    2013/3/7 ගුරු දින ග්‍රහ පිහිටීම සහ නැකැත් සටහන

    2013/3/7 ගුරු දින ග්‍රහ පිහිටීම සහ නැකැත් සටහන.

    ඉර උදාව - පෙ.ව 6.21
    ඉර බැසීම - ප.ව 6.23

    රාහු කාලය - ප.ව 1.51 සිට ප.ව 3.22 දක්වා
    රාත්‍රී පෙ.ව 01.51 සිට පෙ.ව 03.20 දක්වා

    සුභ දිශාව - උතුර

    මරු සිටින දිශාව - දකුණ

    සුබ වර්ණය - කහ පැහැය

    සුභ කටයුතු සඳහා නැකැත්

    සියලු සුභ කටයුතු සහ ගමන් යාමට - පෙ.ව 6.23 (කහ පැහැය මිශ්‍රැති ඇඳුමකින් සැරසී )

    උදෑසන පෙම්වතා හෝ පෙම්වතිය ඇමතීමට - පෙ.ව 9.23

    ගමන් යාමට - පෙ.ව 9.31


    හෙට දින ප.ව 4.49 තෙක් පුවසල නැකතද ඉන්පසු සුවන නැකතද උදා වන්නේය.


    වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න මාගේ facebook පිටුවට

    මම Facebook Page එකක් ඕප්පන් කලා (Himala ):) .කැමති අයට ලයික් එකක් දාන්ඩ.හැමදාම දවසේ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජ්‍යෝතිෂ්‍ය ගැන පොඩි ඉඟි දෙනව.ඒවායෙන් තමාගේ කේන්දරය පිළිබඳව අවබෝදයක් ගන්ඩ පුලුවන් විදිහට තමා කරගෙන යන්ඩ බලාපොරොත්තු වෙන්නේ.:)
    ස්තූතියි..
     
    • Like
    Reactions: BonziBUDDY