Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 A/L Campus admition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං ප්‍රධාන course හැර අනික් ඒවාට ඉල්ලන්නත් පුළුවන් ප්‍රධාන ඒවාට ඉල්ලන්නත් පුළුවන්.කිසි තහනමක් නෑ.උඹ කැමති පිළිවෙලට courses ටික දාන්නයි තියෙන්නෙ.ඒ courses වලත් තියන කැම්පස් එක අනුව කැම්පස් පිළිවෙලත් දාන්න පුළුවන්.UGC එකෙන් මුලින්ම චෙක් කරන්නෙ උඹේ z එකට යන්න පුළුවන් course එක.ඊට පස්සෙ ඒ course එකේ ප්‍රමුඛතාවය අනුව කැම්පස් පිළිවෙල.එතකොට උඹට හම්බවෙන්නෙ උඹ දාල තියන පිළිවෙල අනුව උඩින්ම තියන එක.උදාහරණයක් හැටියට (උඹේ z එකට යන්න පුළුවන් ඒවා අතුරින්)උඹ ජනමාධ්‍යවලට උඩින් ප්‍රසංග කළා දාලනම් උඹට ප්‍රසංග කලා ලැබෙන්නෙ.එතනින් පහලට බලන්නෙ නෑ.අපි දීල තියන පිළිවෙල අනුව අපිට යන්න පුළුවන් උඩම එකට අපිව තෝරාගන්නවා.

ඒ වුනත් උඹ ගිය අවුරුද්දේ z වලින් උඹට යන්න බෑ කියල හිතාගත්තුවටත් සමහර විට යන්න සෙට් වෙන්න පුළුවන්.මොකද coursesවල cutoff z අගයන් දාන්නෙ බෝට්ටු සලකන්න කලින්.ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්දෙන් course වලට තෝරාගන්න z අගයන් වෙනස් වෙනවා.

ඒක නිසා හොඳම දේ යන්න ආසම එක(z එක අනුව යන්න පුලුවන්ද බැරිද කියල නොහිතා)මුලින්ම දාලා කැමැත්ත අනුව ලිස්ට් එක පුරවන එක.බෝට්ටුවක් වුනත් ලැබෙන්න පුළුවන් එතකොට.UGC එකට කරදරයි කියල උඩම ඒවාට නොදා ඉන්න නම් එපා.

තමං ආස පැත්තකින් වටිනා කෝස් එකක් කරන්න ලැබේවා කියල පතනවා මචෝ

[QUOTE="Bataya01, post: 16385970, member: 487778"] [SIZE="3"][COLOR="RoyalBlue"]ඔව් මචං ප්‍රධාන course හැර අනික් ඒවාට ඉල්ලන්නත් පුළුවන් ප්‍රධාන ඒවාට ඉල්ලන්නත් පුළුවන්.කිසි තහනමක් නෑ.උඹ කැමති පිළිවෙලට courses ටික දාන්නයි තියෙන්නෙ.ඒ courses වලත් තියන කැම්පස් එක අනුව කැම්පස් පිළිවෙලත් දාන්න පුළුවන්.UGC එකෙන් මුලින්ම චෙක් කරන්නෙ උඹේ z එකට යන්න පුළුවන් course එක.ඊට පස්සෙ ඒ course එකේ ප්‍රමුඛතාවය අනුව කැම්පස් පිළිවෙල.එතකොට උඹට හම්බවෙන්නෙ උඹ දාල තියන පිළිවෙල අනුව උඩින්ම තියන එක.උදාහරණයක් හැටියට (උඹේ z එකට යන්න පුළුවන් ඒවා අතුරින්)උඹ ජනමාධ්‍යවලට උඩින් ප්‍රසංග කළා දාලනම් උඹට ප්‍රසංග කලා ලැබෙන්නෙ.එතනින් පහලට බලන්නෙ නෑ.අපි දීල තියන පිළිවෙල අනුව අපිට යන්න පුළුවන් උඩම එකට අපිව තෝරාගන්නවා. ඒ වුනත් උඹ ගිය අවුරුද්දේ z වලින් උඹට යන්න බෑ කියල හිතාගත්තුවටත් සමහර විට යන්න සෙට් වෙන්න පුළුවන්.මොකද coursesවල cutoff z අගයන් දාන්නෙ බෝට්ටු සලකන්න කලින්.ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්දෙන් course වලට තෝරාගන්න z අගයන් වෙනස් වෙනවා. ඒක නිසා හොඳම දේ යන්න ආසම එක(z එක අනුව යන්න පුලුවන්ද බැරිද කියල නොහිතා)මුලින්ම දාලා කැමැත්ත අනුව ලිස්ට් එක පුරවන එක.බෝට්ටුවක් වුනත් ලැබෙන්න පුළුවන් එතකොට.UGC එකට කරදරයි කියල උඩම ඒවාට නොදා ඉන්න නම් එපා.;););) තමං ආස පැත්තකින් වටිනා කෝස් එකක් කරන්න ලැබේවා කියල පතනවා මචෝ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom