2013 A/L Campus admition

Nadunrullz

Member
Oct 26, 2011
98
3
0
Machan man 2013 A/L kale. campus yanna z.core eka madi. pradana course hara z.core eka aduwen thiyena corse walata illannna puluwanda.danna kenek kiyanna:).
 

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ube z score ekata wada adu z score ekak illala tiyena courses tiyenm ewata illanna puluwan.ube ekata wada wadi ekak illuwot samaharawita bottuwak ennat puluwan.danna puluwan ewa thamange kamathi piliwelata illanna
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    ube z score ekata wada adu z score ekak illala tiyena courses tiyenm ewata illanna puluwan.ube ekata wada wadi ekak illuwot samaharawita bottuwak ennat puluwan.danna puluwan ewa thamange kamathi piliwelata illanna

    machan man ART kale . z.core eka 1.3282.Art walin

    Ex -jana madya 1.2974
    prasnaga kala 1.0415
    wasthuvidya 0.7717

    Me course walata apply karanna puluwan neda.
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83

    machan man ART kale . z.core eka 1.3282.Art walin

    Ex -jana madya 1.2974
    prasnaga kala 1.0415
    wasthuvidya 0.7717

    Me course walata apply karanna puluwan neda.

    puluwan machan :) wadiyenma kamathi eka mulin illanna..ehema piliwelata dagena yanna.

    wasthuvidya kiwwe moratuwe ekada?
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan ubata thiyena thiyena hema ekatama dapan, z-score eka lagin giyath awulak naha ubata chance ekak ei. Appeal karana kaleta appeal ekak uth dana ubata arts faculty ma yana puluwan wei godak welwata. :D Podak hoyala balana meka gana fb eke ehema groups wala innwa system eka dana ayya.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Machan man 2013 A/L kale. campus yanna z.core eka madi. pradana course hara z.core eka aduwen thiyena corse walata illannna puluwanda.danna kenek kiyanna:).

    ඔව් මචං ප්‍රධාන course හැර අනික් ඒවාට ඉල්ලන්නත් පුළුවන් ප්‍රධාන ඒවාට ඉල්ලන්නත් පුළුවන්.කිසි තහනමක් නෑ.උඹ කැමති පිළිවෙලට courses ටික දාන්නයි තියෙන්නෙ.ඒ courses වලත් තියන කැම්පස් එක අනුව කැම්පස් පිළිවෙලත් දාන්න පුළුවන්.UGC එකෙන් මුලින්ම චෙක් කරන්නෙ උඹේ z එකට යන්න පුළුවන් course එක.ඊට පස්සෙ ඒ course එකේ ප්‍රමුඛතාවය අනුව කැම්පස් පිළිවෙල.එතකොට උඹට හම්බවෙන්නෙ උඹ දාල තියන පිළිවෙල අනුව උඩින්ම තියන එක.උදාහරණයක් හැටියට (උඹේ z එකට යන්න පුළුවන් ඒවා අතුරින්)උඹ ජනමාධ්‍යවලට උඩින් ප්‍රසංග කළා දාලනම් උඹට ප්‍රසංග කලා ලැබෙන්නෙ.එතනින් පහලට බලන්නෙ නෑ.අපි දීල තියන පිළිවෙල අනුව අපිට යන්න පුළුවන් උඩම එකට අපිව තෝරාගන්නවා.
    ඒ වුනත් උඹ ගිය අවුරුද්දේ z වලින් උඹට යන්න බෑ කියල හිතාගත්තුවටත් සමහර විට යන්න සෙට් වෙන්න පුළුවන්.මොකද coursesවල cutoff z අගයන් දාන්නෙ බෝට්ටු සලකන්න කලින්.ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්දෙන් course වලට තෝරාගන්න z අගයන් වෙනස් වෙනවා.
    ඒක නිසා හොඳම දේ යන්න ආසම එක(z එක අනුව යන්න පුලුවන්ද බැරිද කියල නොහිතා)මුලින්ම දාලා කැමැත්ත අනුව ලිස්ට් එක පුරවන එක.බෝට්ටුවක් වුනත් ලැබෙන්න පුළුවන් එතකොට.UGC එකට කරදරයි කියල උඩම ඒවාට නොදා ඉන්න නම් එපා.;););)
    තමං ආස පැත්තකින් වටිනා කෝස් එකක් කරන්න ලැබේවා කියල පතනවා මචෝ
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Machanla ubala okkotama sthuthiy.hambanthota distric eken 255k campus gannawa .mage rank 375 machan. Pradana eka thora nogena wena subject ekakata digree eka ganna puluwanda.me 4n eken type kale bn.dongle 1kth ekapara wada nathuwa giya.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Machanla ubala okkotama sthuthiy.hambanthota distric eken 255k campus gannawa .mage rank 375 machan.

    මචෝ.ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලිව දාපන්.මොකක්ද ප්‍රධාන එක තෝරා නොගෙන වෙන සබ්ජෙක්ට් එකකට degree එක ගන්න පුලුවන්ද කියල අහල තියෙන්නෙ ?
    255ක් ගන්නව කියල තියෙන්නෙ මොන කෝස් එකටද?
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Hambanthota.distrc Art walin 255y machan campus ganne.mage rank eka 375 ne.cut off mark wala 'art' kiyala tiyana course eka aruna thawa course thiyanawa z eka adu.man ahuwe machan z.core aduwen thiyena course walata apply kalata kamak nadda kiyalai..pradanama art kiyala thiyena ekata z madi mage.bt man wasthu widya paththata godak kamathi.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Hambanthota.distrc Art walin 255y machan campus ganne.mage rank eka 375 ne.cut off mark wala 'art' kiyala tiyana course eka aruna thawa course thiyanawa z eka adu.man ahuwe machan z.core aduwen thiyena course walata apply kalata kamak nadda kiyalai..pradanama art kiyala thiyena ekata z madi mage.bt man wasthu widya paththata godak kamathi.
    උඹ ආර්ට් යන්න ආසනම් ඒක උඩින් දාපං.වාසනාවට හරි අහු වුනොත් ඒකට යතහැකිනේ.
    නැත්නම් උඹ ආස වෙන එකකට දාපං.ලිස්ට් එක පුරෝනකොට කලින් අවුරුද්දේ cut off z නොබලා කැමැත්තට මුල් තැන දීපන්.පිරෙව්වට පස්සේ ඕනෙනම් z බලලා මාව මේකට අහුවෙයි කියල දල අදහසක් අරන් ඉඳපන්.

    අඩුවෙන් තියන course, ලිස්ට් එකේ මුලින් දැම්ම කියල ප්‍රශ්නයක් නෑ උඹ ආසනං.හැබැයි හිත හදාගෙන apply කරපං පස්සේ එක එකා "අපරාදේ ඔයාට මේක ඉල්ලන්න තිබ්බනේ ඇයි ඕක කලේ" කියල ඇහුවම පසුතැවෙන්න බලාගෙන ඉල්ලන්නේ නැතුව.
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Thanks! Machan..ethkota bn me kramen a/l hoda result thiyana campus select nathi ayata z adu course karanna puluwnda.. Pradana course karanna puluwan aya adu z thiyana course karanndda.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Thanks! Machan..ethkota bn me kramen a/l hoda result thiyana campus select nathi ayata z adu course karanna puluwnda.. Pradana course karanna puluwan aya adu z thiyana course karanndda.
    එක්කො මට උඹ අහන එක තේරෙන්නෙ නෑ නැත්නම් උඹට මන් කියන එක තේරෙන්නේ නෑ

    z එකෙන් තෝරන්නේ කැම්පස් තමයි බන්.උඹ කැම්පස් කියල අදහස් කරන්නෙ උඩම ඩිග්රී ද?
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Z 1.3282 thibbta machan mage rank distrc- 375. Mehena ganne 255 withara. Cut off mark wala z aduwen thiyena coures walata nikamata dammoth .mata adu z ekak thiyena course 1k karanna puluwan weida.machan udama dala thiyena comments walin adahasak ganin.me 4n eken type hari amarui e aya kiyana bottuwa harena eka balapan.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කලා විෂය ධාරාවෙන් මුළු හම්බන්තොටින්ම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නෙ අවුරුද්දකට 255ද?

    උඹට කලා විෂය ධාරාවෙ අයට කරන්න පුළුවන් කිසිම අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් කරන්න ඉල්ලුම් කරන්න තහනමක් නෑ.තෝරා ගැනීම තියෙන්නෙ UGC එක අතේ.z ලකුණ ප්‍රමාණවත් නම් තෝරගනී.දැන්වත් තේරුනාද මන්ද.
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    man kiyannada wadee...uba potha awama ekath aran school gihin teacher kenek ekka purawapn.ee aya dannawane owa.private class ekaka teacher kenek unat kamak ne.