2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හෙට වැඩ මචන්ස්ලා
හෙට උදේ ගියාම අනිද්ද උදේට තමා ගෙදර එන්නේ
එම නිසා හෙට ත්‍රෙඩ් එක පැත්තෙ එන්න වෙන්නෙ නැති වෙයි

අද ටිකක් කලින් යනව නිදාගන්න
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
:cool::cool::cool::cool::cool::cool:
gn8:)
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෙට වැඩ මචන්ස්ලා
    හෙට උදේ ගියාම අනිද්ද උදේට තමා ගෙදර එන්නේ
    එම නිසා හෙට ත්‍රෙඩ් එක පැත්තෙ එන්න වෙන්නෙ නැති වෙයි

    අද ටිකක් කලින් යනව නිදාගන්න
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!
    :cool::cool::cool::cool::cool::cool:

    Good Night රෝස්.....!:rolleyes::rofl::P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ සොරි පුස් උඹට මෙච්චර රිදිලා කියල දන්නවනම්, උඹ අර පොස්ට් 1 dlt කරන්න කලින් quote නොකර ඉන්නවා බන්. සොරි.:( උඹට පට්ට විදියට රිදිලානේ :(:(:(
    project eka ewaradha:rolleyes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Sub එක ගෙදර ආවද මහත්තයෝ.....?


    අනේ නෑ බං , හෙට දෙනවයි කිව්වා , මට අම්බානක මල , මම හැබැයි ඇගේ ලේ නැතුව හිටියේ හදාගන්න බැරිවෙයි කියලා:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    kVk3wd9l.jpg




    metallica \m/ o_O \m/

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    uba jiwetheta munge sindhuwak elluwe naene:rolleyes:
     
    Status
    Not open for further replies.