2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නෑ නෑ උඹලා එහෙම එන්න එපා..
    මට උඹලට කන්න බොන්න දෙන්න ගියාම
    වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ..
    :dull::dull:
    උඹට කොහෙද ‍යකෝ වැඩ ති‍යෙන්නේ...... එතකොට උඹ මැරිලනේ......:P:P:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    නෑ නෑ උඹලා එහෙම එන්න එපා..
    මට උඹලට කන්න බොන්න දෙන්න ගියාම
    වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ..
    :dull::dull:
    ehma berenne bae ubata:oo:api enawa:yes:sachiyata gewal pennala mariyan:cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි අව්ල්ද?:rolleyes:


    මීට කලින් මල ගෙවල් වල ගිහින් නැද්ද???
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..
    :angry::angry::angry::angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මීට කලින් මල ගෙවල් වල ගිහින් නැද්ද???
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..
    :angry::angry::angry::angry:
    යකෝ මම මළගෙදර එන්න ඇහුවේ නෑ..........තෝ !
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ehma berenne bae ubata:oo:api enawa:yes:sachiyata gewal pennala mariyan:cool:

    මිනිහෙක්ට නිදහසේ මැරෙන්නවත් නැති හැටි..
    මම යනවා ද.කොරියාවට
    ගිහින් "හන් හියෝ ජෝ" එක්ක එකට මැරෙනවා..

     
    Status
    Not open for further replies.