එහෙම කියන්න එපා මගේ ආදරණීය ප්‍රියම්භිකාවෙනි
ඈ බොල ගෑණියෙ එදා මගෙ රෙදි හෝදද්දි උබව ලිස්සල ලිං පඩියෙ ඔලුව වැදිච්ච දා ඉදන් උඹෙ කල්පනාව හරි නැහැ.... දැන්නම් හොදටම කල්පනාව අඩුයි වගෙ... දැන්ම ලෑස්ති වෙයන් ඉස්පිරිතාලෙට යන්න....

ඔව් ඔව්... මට පේනව මම උඹෙ මළ ගෙදර ඇවිත් කැරම් ගගහ ඉන්නව...
