2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මට ~Mysterious~ ව මතක් වෙනෝ..

AIYOOOOooooo.... pissuda??????HITHA Ridun naaaa sahoooo.... godak sathutui.... oyath hodhata programm eka karanawa... :cool::cool::cool: ..... thaniyama innakota,prashna awama, elakiri nisa a okkoma amathaka wenawa.... joke thamai mamath kare ....
tuzki-bunny-emoticon-004.gif

මම දන්නව ඌ ඔහොම කියනව කියල එකයි මම මේ දෙක ගත්තෙ. මේව වැදගත් නැද්ද හසෝ :dull::dull::oo:
ගිහාන්ට මොනව හරි ජෝක් එකක් කරන්න හිතුනෙ නැද්ද? ඌට නොකලත්
යූ ගෙ උඹටම කිව්ව දේට උඹ මොකුත් කිව්වෙ නැත්තෙ ඇයි
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හෂාන් දිස්ට තලහ ගිහින් වගේ.............:dull::dull::dull:
    ඔන්න මමනම් ඇස් 2යි, කන් 2යි, කටයි වහ ගත්ත,...........:dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කියවන්න තරන් විශේෂ දෙයක් නෑ ලු .... ඉඳල වැඩක් නෑ අප්ප එහෙනන්... මෙයා අපිව මානසිකව වට්ටනව.... api yanawa ehenan.... byeee
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෂාන් දිස්ට තලහ ගිහින් වගේ.............:dull::dull::dull:
    ඔන්න මමනම් ඇස් 2යි, කන් 2යි, කටයි වහ ගත්ත,...........:dull::dull::dull:

    එතකොට මම මේ අහන්නෙ ළිඳ කියන එක නොදන්නා කෙනෙක්ගෙ සෝ එකක්ද :dull::dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කියවන්න තරන් විශේෂ දෙයක් නෑ ලු .... ඉඳල වැඩක් නෑ අප්ප එහෙනන්... මෙයා අපිව මානසිකව වට්ටනව.... api yanawa ehenan.... byeee
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif
    tuzki-bunny-emoticon-001.gif

    ඒකනේ අපි දාන ඒව දැන් blank වෙලා පේන්නෙ මූට
     
    Status
    Not open for further replies.