2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වැඩක් නෑ අප්ප....පටන් ගත්ත විදිහට මම හිතුව හෙන fit කියල... මමත් යනවා ... සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... good night...!!
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14414312 said:
    මම යන්නෙ යූ නෝ මී අක්කා චැට් එකෙන් එයා යනවා කිව්ව නිසා. හෂාන් මල්ලිට ජෝක් තේරෙන්නෙ නෑලු. එක නිසා යනවලු. එකයි යන්න හැදුවේ මමත් :oo:

    :no::dull::dull::dull::no:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වැඩක් නෑ අප්ප....පටන් ගත්ත විදිහට මම හිතුව හෙන fit කියල... මමත් යනවා ... සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... good night...!!

    Akki muta kiyannako thawa karanna kiyala :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වැඩක් නෑ අප්ප....පටන් ගත්ත විදිහට මම හිතුව හෙන fit කියල... මමත් යනවා ... සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... good night...!!

    ei ei ohoma inna akke..............:dull::dull::dull:
    poddak innako tawa wela..........:dull::yes::dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    වැඩක් නෑ අප්ප....පටන් ගත්ත විදිහට මම හිතුව හෙන fit කියල... මමත් යනවා ... සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... good night...!!

    මොකෝ සහෝදරී මේ මාරු වෙන්න හදන්නේ....හෂා ඔය ලැජ්ජාවට ඉන්නෙ....
    ඔන්න ඔහෙ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යකෝ 90 කොල්ලෙක් නේද තෝ. මටත් ලැජ්ජයි හසෝ උඹ නැවැත්තුවොත්. උඹ නවත්තනව කිව්ව නිසා ආවෙ. දැන් උඹ නවත්තපන් අක්කව :angry::angry::angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හෂෝ මේ පිස්සු නැතුව හිටහන් අපේ සහෝදරී උඹ එක්ක කිසි තරහක් නෑ....උඹ ලිඳේ රිංගන්න ඕන නෑ.....ඔන්න ඔහේ ඉඳපන්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දිස් අයිය අව්ලක් නෑනේ අපි එක්ක :dull::dull::dull::confused:?
    විහිලු කලේ හලෝ............ අතල් 1ක් ගමු ආයි දවසක.......... :yes::yes::yes::dull::dull::dull:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    plssssss yanna epaaa.... aiyoooo... wihilu kare .... sorry hitha riduna nan.... song ekak daala aya enna ... hebei giyoth tharahai harida????
     
    Status
    Not open for further replies.