2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
JohnVictoryDance.gif
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවො දෙන්නෙක් මගදි හම්බුවෙලා............

මචං කොහෙද ගියේ..........
මං කෙල්ලව හම්බුවෙන්න ගියා බං...

ආහ්........ ඇත්තද උඹේ කෙල්ලයි මායි අද එකට බුදියගෙන ඉදල ආවේ... ඇයි උඹට කිවුවෙ නැද්ද.....

මොකක්...... හිටපිය අද මම තෝගෙ... $#@@#$$#$%%#%#%

කියන එක තේරුම් ගනින් මොඩයෝ............ අද Revision Class පට්ට බෝරිං ඕයි.......මං නං දවසම කුකුළ ගැහුව.... මං දැක්ක උඹෙ කෙල්ලත් කෙල පෙරාගෙන බුදියගෙන ඉන්නවා.... අහපං මං කියන්නෙ බොරැනං......
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවො දෙන්නෙක් මගදි හම්බුවෙලා............

    මචං කොහෙද ගියේ..........
    මං කෙල්ලව හම්බුවෙන්න ගියා බං...

    ආහ්........ ඇත්තද උඹේ කෙල්ලයි මායි අද එකට බුදියගෙන ඉදල ආවේ... ඇයි උඹට කිවුවෙ නැද්ද.....

    මොකක්...... හිටපිය අද මම තෝගෙ... $#@@#$$#$%%#%#%

    කියන එක තේරුම් ගනින් මොඩයෝ............ අද Revision Class පට්ට බෝරිං ඕයි.......මං නං දවසම කුකුළ ගැහුව.... මං දැක්ක උඹෙ කෙල්ලත් කෙල පෙරාගෙන බුදියගෙන ඉන්නවා.... අහපං මං කියන්නෙ බොරැනං......

    :lol::lol::lol::lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩොව්!!! කාලෙකට පස්සෙ ඔන්න මාත් අවො!!! අම්මො එලකිරි රෙඩියො නැතිව ආමරුවෙන් හිටියෙ!!!
    දැන් අහමු එහනම් සෙට් වෙලා :)
    ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
    ගෙ සුදු මැණිවිනාශ්රි
    :cool:
    SANDDUN, MAL BABA,
    [NISH],coolparkinglot,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,Mr.Truth,BLACKA,GT AIYA,SACHI akki,mjayanatha,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Harshat92,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,කෝරලේමහත්තයා,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,delmar,lakshithalcr,Meva,එළකිරි කොල්ලෙක්,GihanGTR,pc kush,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P


    හැමදාමත් වගේ :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නෑ නෑ ජයා කිව්වා පුලුවන් නම් උඹවත් එවන්න කියලා තනියෙන් ඉන්න කම්මැලි කියලා

    ඇයි ඔය ලිඳට බැහැල ඉන්න එකෙක් එක්ක සෙට් වෙයන්කෝ......! නිකන් අහක ඉන්න අහිංසක අපිව අල්ල ගන්නේ නැතුව....!