2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝව් ෂෝ එක ඉවරයිනම් බුදිය ගනිල්ලා ගිහිල්ල. මෙතන ත්‍රෙඩ් එකේ මගුල් නටනවා ඉදගෙන.. :angry::angry:

    images
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by I'ts My Style
    යකෝව් ෂෝ එක ඉවරයිනම් බුදිය ගනිල්ලා ගිහිල්ල. මෙතන ත්‍රෙඩ් එකේ මගුල් නටනවා ඉදගෙන.. :angry::angry:
    :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යකෝව් ෂෝ එක ඉවරයිනම් බුදිය ගනිල්ලා ගිහිල්ල. මෙතන ත්‍රෙඩ් එකේ මගුල් නටනවා ඉදගෙන.. :angry::angry:

    මම ඔබතුමාට මේ කරුණාවෙන් කියන්නෙ.:frown::frown: බයිලා ගහන්න එපා සහෝ ශෝ එක කලින් ඉවර කරල. :dull: අපි වැඩ ඉවර කරල අපි ත්‍රෙඩ් එකට එනකොට ඔබතුමාලා ශෝ ඉවර කරනව. :rolleyes: ඒව නිකන් හෙන කැත වැඩ. :angry::angry: එහෙම ඉවර කරල මදිවට තව ත්‍රෙඩ් එකේ කට්ටිය පොඩ්ඩක් ෆන් එකක් ගන්න කොට ඇවිල්ල සද්දෙත් දානව.:dull::dull: ලැජ්ජ නැද්ද මනුස්සයො එහෙම කරන්න.:baffled::baffled: උදේ වැඩට යන්න තියෙන එක ඇත්ත. ඒ උනාට එහෙම කරන එක මහා කුප්ප වැඩක්. අඩු ගානෙ ඉවර කළානං කට වහගෙන ඉඳපිය. :P මහ බලු මිනිස්සු ඕයි :P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14473488 said:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: U_knw_me

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ User CP එකට කෙලපු එකා
    හඳුනා ගැනීමේ පෙරට්‍ටුවට කලින් ඉදිරිපත් වෙන්න
    :frown::frown::frown::frown::frown::frown:
    නැත්තම් බෑන් කරන්න සිද්ධ වෙනවා
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    එළකිරි.com

    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ User CP එකට කෙලපු එකා
    හඳුනා ගැනීමේ පෙරට්‍ටුවට කලින් ඉදිරිපත් වෙන්න
    :frown::frown::frown::frown::frown::frown:
    නැත්තම් බෑන් කරන්න සිද්ධ වෙනවා
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    එළකිරි.com
     
    Status
    Not open for further replies.