2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උඹලා දෙන්නා නම් හොඳකට නෙවෙයි ලෑස්ති වෙන්නෙ.....
    මේකට වගකියන්න ඕන මුස්තාපයි අර ගල් ඉබ්බයි
    :frown::frown::frown:

    සිරාවටම කෝ බන් ඉබ්බයි සැසයි :rolleyes::rolleyes:

    ඉබ්බයි සසයි රූම් එකකට ගිහින්ලු :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අයියෝ මං ඉවරයි. මඩ කියන්නෙ මොනවද?
    sad_troll_vector_by_shadu-d3arllz.png
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    නන්ගී අපිට රූකාන්ත මහත්මයගෙ ලස්සන සින්දුවක් ඕනේ.
    එලකිරියෙ ඔක්කොම එකතු කරගන්නවා.
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ටූවො මම යනවෝ... හලිම දොයි මතයි.... අයෙ සෙට් වෙමු... දිගටම ආයෙ ෂෝ කලමු... උදෙවෙනකම් කලොත් ආයෙ සෙට් වෙන්නම්....එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    කොහෙද බොල දැන්ම මාරු වෙන්නෙ....
    ඔහේ හිටු :angry::angry::angry::angry:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි rcccc විතරද අසා,
    ලොකු දෙයක් ROCK එකක් දෙනවනම්....
    අපිත් උඩ පැන පැන අහන්නේ....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහෙද බොල දැන්ම මාරු වෙන්නෙ....
    ඔහේ හිටු :angry::angry::angry::angry:


    යකො ඊයෙ නයිට් එක... අද පැය හතරයි නිදා ගත්තෙ... දැන් ඇස් දෙක බාගෙට වැහිල තියෙන්නෙ... හෙට සෙට් වෙමු...
    ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    ඇයි බන් show එකක් කරන්නෙ නැත්තෙ. :rolleyes: මෙච්චර බැහැල ඉන්න එකේ එකක් කරපන්කො... හොරෙන් අහන් නැතුව සෙට් වෙන්නම්. :cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "Bye Bye Beautiful"

    Finally the hills are without eyes
    They are tired of painting a dead man's face
    red with their own blood

    They used to love having so much to lose
    Blink your eyes just once and see everything in ruins

    [Chorus:]
    Did you ever hear what I told you?
    Did you ever read what I wrote you?
    Did you ever listen to what we played?
    Did you ever let in what the world said?
    Did we get this far just to feel your hate?
    Did we play to become only pawns in the game?
    How blind can you be, don't you see?
    You chose the long road, but we'll be waiting

    Bye bye, beautiful

    Jacob`s ghost for the girl in white
    Blindfold for the blind
    Dead Siblings walking the dying Earth

    Noose around a choking heart
    Eternity torn apart
    Slow toll now the funeral bells

    "I need to die to feel alive"

    [Chorus]

    Bye bye, beautiful

    It's not the tree that forsakes the flower
    But the flower that forsakes the tree
    Someday I`ll learn to love these scars
    Still fresh from the red-hot blade of your words

    How blind can you be, don't you see?
    That the gambler lost all he does not have...

    [Chorus]

    Bye bye, beautiful
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි rcccc විතරද අසා,
    ලොකු දෙයක් ROCK එකක් දෙනවනම්....
    අපිත් උඩ පැන පැන අහන්නේ....
    mula edanma radi thread wala rock elluweth rock ahuweth blackayi mayi rexyi withrayi ekayi ehma kiyanne ban:Dubath digatama waren ethkota rock ellana pulwan:D