2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි rcccc විතරද අසා,
    ලොකු දෙයක් ROCK එකක් දෙනවනම්....
    අපිත් උඩ පැන පැන අහන්නේ....

    ඇයි අපිල :cool:
    මං හිතං උන්නෙ මුන් රොක් කියපු ගමන්.. ගෙදර දුවන උන් කියල..
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි බන් show එකක් කරන්නෙ නැත්තෙ. :rolleyes: මෙච්චර බැහැල ඉන්න එකේ එකක් කරපන්කො... හොරෙන් අහන් නැතුව සෙට් වෙන්නම්. :cool:
    wiwidha prashna godayiiiiiiiiiiiiiiiiiiii ban:dull:.rata giyoth karayi:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    John Denver - Country Roads
    යූ නෝ මී අක්කා ඉල්ලුව ෆෝන් එකෙන් අහන්ලු ඉන්නෙ. ලැපේ බැටරි එක ඩවුන් ලු.
    ටූලියා දීපන් මතාන්.
    සේරවම එකතු කරගන්නවා කිව්ව :cool:
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    යකො ඊයෙ නයිට් එක... අද පැය හතරයි නිදා ගත්තෙ... දැන් ඇස් දෙක බාගෙට වැහිල තියෙන්නෙ... හෙට සෙට් වෙමු...
    ;)

    එල එල මචෝ.....
    Good Night වේවා....
    ටකේ කරේ.....ආහ් නෑ නෑ....
    Take Care