2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ මාළබේ. මෙවා අයියා සෙට් කර ගන්න බුකියේ උන්නා මෑන්ස් සෙට් උන්නෑ.. අද ගෙදර ආවා අයියාz

    එහෙම ද? එළ එළ එහෙනම් ඉතින් අද අවුලක් නැතුව සෙට් වෙන්න පුළුවන්නෙ රේඩියෝ එකට
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔව් ඔව්.....කි‍යන්න ඕන නෑ.....මම දන්නවා ඌ මොනවද ඉල්ලන්නේ කි‍යලා....:dull::dull::dull:

    මට නිකමට හිතෙනවා අපේ ඇනිච්ච මලයා දැන් ස්කර්වී සහ කැන්ඩියා එක්ක එකම ළිඳක ඉන්නෙ කියල.
    Laughing01.gif
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    පූස්;14533810 said:
    මට නිකමට හිතෙනවා අපේ ඇනිච්ච මලයා දැන් ස්කර්වී සහ කැන්ඩියා එක්ක එකම ළිඳක ඉන්නෙ කියල.
    Laughing01.gif

    :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ.....ටැග් බුවා අ‍යි‍යා නි‍යම සින්දුවක්නේ ඉල්ලලා ති‍යෙන්නේ.....:cool::cool::cool: