eya kaluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuui![]()


පූස්;14533914 said:හරි බං ඔච්චර යූ අකුරු ගොඩක් දාන්න ඕනෙ නෑ ඕක කියන්න. උඹේ කීබෝඩ් එකේ යූ අකුර හිර වෙලාද බලපන්![]()

pattaTitle :Side Eken (Wangu Udin Galana Kotai)
Artist/s :Heavy Dust CreW
Lyrics :Nohim Ys
සෙට් වේලා හිටිය වේලාව දැන් අහවර වේ ගෙන එනවා..
එහෙනම් අපි දැන් කැපෙනවා.. අපි කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි මමයි මගේ කෙල්ලයි අහගෙන හිටියේ. ඉස්සර වගේ රෑ දෙගොඩ හරිය වෙන කම් ඇහැරගෙන ඉන්න නම් ව්දියක් නෑ බං, සමාවියන් ඒ ගැන. හැමදාම වගේ අපේ පුංචි නංගියා වැඩේ එළට කරගෙන යනවා. ජයෙන් ජය. පුලුවන් නම් මම නැති වුනත් මගේ කෙල්ල වෙනුවෙන් වගේම අපේ ආදරේ සාර්ථක වුනාට හොද සිංදුවක් දියන් නංගියේ.
එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා.