සිකුරාදට ආවා නම් කිඹුල් අයියගේ radio show එකටත් සෙට්වෙන්න පුලුවන්නේ.......![]()
ඊයේ 10000X8000 එකක් ඇවිල්ලා තිබුනා බන්....මොකා එවනවද දන්නේ නෑ.....
5000*3900 ekak thiyenwa dala dennada?![]()





වැරදි එකක් quote කරලා තියෙන්නේ kandyan අයියේ![]()











ඊයේ 10000X8000 එකක් ඇවිල්ලා තිබුනා බන්....මොකා එවනවද දන්නේ නෑ.....![]()
matanam dawas ganakin hambawela na


පූස්;14533879 said:ටූලි නංගියාගේ ඇක්සන්ට් එකේ අවුලක් තියෙන්නෙ. මොනව හරි කියනකොට හිතෙන්නෙ බනිනවා කියල. පොඩ්ඩක් හිටලා කියනව ඒත් කියවෙන්නෙ එහෙමමයි. එකයි මං එදා කෑවෙ ලණුව![]()
![]()


ලොවෙත් යහතින් ඉන්නවාකෝ බං මේකෙ හිටිය දත් කිඹුල. ඌ යහතින් ඉන්නවද?![]()


