2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

ඒක නෙමේ කියන්න අමතක උනා. මමත් ඉන්නවා ළිඳේ. උඹට පරිස්සන් වෙන්න හම්බෙන්නෙ නෑ. උඹ ඉවරයි කියන්නෙ ඉවරෙටම ඉවරයි. අනාතයි. කුජීතයි. ගොඩ ඒමක් නෑ පුතේ. උඹව ටාගට් කරල තියෙන්නෙ මම.
Laughing01.gif
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මොකද්ද බන් මේ චුටි කෙල්ල මට සින්දුව දෙන්නේ නැහැ වගේ
    සිරාවටම හෙන චුටි කෙල්ලෙක් වගේ ..
    6 වසරේ වගේ කට හඩක් තියෙන්නේ ..
    ඒ උනාට වැඩනම් පොඩි නැ වගේ ..
    අනේ පොඩි නංගි
    මට මේ සින්දුව ඕනේ

    "Inside Out "of Bryan Adams song

    Inside Out song


    for my living dream girl
    next ;)
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    අනේ සුදු අක්කේ සිංහල බැලිද???
    මං අශේක දෙයියනේ.... අෆොයි... මගේ නම මරල මරලා කුණු කොලා... අනේ හෆොයි... මගේ නම කියෝගන්න බැලි හැටි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දොස්තර නෝනා කියන්න එපා
    :no::no::no::no:
    වෙන්න දොස්තර නෝනා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තව අවුරුද්දක් තියෙනවා
    මේ නෝනට ඔහේ
    ක්ම්ප්ලීට් කරන්න
    මම හරි නේද?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    me ban uba thma radio team eke ennwahda:D