ඇයි බන් ඌට එහෙම කියන්නෙ? මොකක්ද සීන් එක?![]()

ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.


මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.
![]()





heta waren bite karanna puluwan okawaඇයි බන් ඌට එහෙම කියන්නෙ? මොකක්ද සීන් එක?![]()
