2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    beer-cheers-smiley-emoticon.gif
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මේකේ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා...

    <DNA 71



    anju.r 68
    srimalleiton 33
    Hashan dis 30
    melanxpress 29

    C h o p p e 26
    mjayanatha 23
    AD Udara 22
    CuteBaby 14
    rashee_irosh 12
    hancok 12
    I'ts My Style 6
    Harsh7046 2
    Kalindugayan 1
    Radio 1

    ආ .. දැන් හරි :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලා... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරි හරි ළමායි... දැන් අද උන හැමදේම අමතක කරලා හොදට පොරවාගෙන නිදියගන්න :P

    අප්පයාත් යනවා... ගුඩ් නයිට් වේවා !!!!!!!!

    සුභ රාත්‍රියක් වේවා අප්පයෝ