ශෂිකා නිසංසලාගේ හුස්මක් දුරින් සින්දුව දෙන්න...ඉන්න හැමෝම එකතු කරගන්නවා
මේකට මගේ grl frnd වත් එකතු කරගන්න
ශෂිකා නිසංසලාගේ හුස්මක් දුරින් සින්දුව දෙන්න...ඉන්න හැමෝම එකතු කරගන්නවා
අහ් ඔව් ඔව්gana ganna epo..dan ara wena kenek lide inna pic ekak dala thiyenne dakke nadda?![]()

Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
saw me through
Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
you take my hand to guide me home and now
I'm in love
[Chorus:] You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life
Living in a world so cold
you are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love
You took...
Holding your hand
I won't fear tomorrow
Here were we stand
we'll never be alone

චී බන් ,,,
මම හිතුවේ නැහැ ඔබ තුමා මෙහෙම යාලුවෙක් කියලා

ane ekiwama set weyan![]()

You took my heart away..
When my whole world was gray..
You gave me everything
And a little bit more..
And when it's cold at night..
And you sleep by my side..
You become the meaning of my life..

mata Breaking Benjamin ge Dear Agony song eka denna
elakiri radio ahana set ekawai kalekin online awith inna too_little wai ekathu karagannawa![]()

bye good night![]()
හෂාන් සහෝ ,,,එහෙනම් මේ වගේ ලස්සනට දිගටම show එක කරන්න.
මට ඔයගොල්ලන්ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා.
මල ගෙදරක යන්න යාළුවෝ සෙට් එකම අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ.
උන් මට බනිනවා ඉවරයක් නැහැ.
එහෙනම් මම ගිහින් එන්නම් ...ආයෙත් හෙට සෙට් වෙමු.
මිතුරු මිතුරියෝ හැමෝටම ,,
තිසරණ සරණයි !!!!
![]()

good night machn![]()