dn hamoma mage real name eka dannawa. Skype ekedi magen wuna mistake ekaka snap ekak meke inna kenek gawa tiyenawa. eka eya public danawa lu![]()

ගියා ගියාමයි 6ට ඇහැරුනේ උදේ. මාස ගානකින් රෑට නිදගත්තමයි 

නැගිටලා විනාඩි 5කින් පස්සෙ කල්පනා කළා ඊයෙ රෑ මොකද යකෝ උනේ කියල. හරියට දවස් ගානක් නිදාගත්තා වගේ. මෙලෝ මගුලක් මතක නෑ 

ඒත් නිකන් මතක නෑ නෑ වගේ.

දැන් මට තේරුණා මං ගෙස් කරපුවල මොකක් හරි අවුලක් තියෙනව කියල.

කාල කෙසෙල් අවරියකත් කෙලියා.
) 

- හැන්ග්ඕවර් 3 - Version 1 - HangOver Without Being Drunk 

අපෝ මෙහෙමත් කාබාසිනියෝ හැබෑට ..පූස්;14903364 said:සමාව භාජන 11ක දාල දෙන්න ඊයෙ හවස 7 ඉඳන් උදේ 6 වෙනකන් පැය 11ක් නිදාගත්තා
පුබ්බ එක්ක චැටක් දාගෙන ඉඳල එෆ් බී එකේ 6.30ට
man yanawa nidaganna
payen ennan
වැස්ස පටන් ගත්ත ටිකක් ගෙරෙව්වා. ජනේලෙත් ඇරියා. ඉහලින් හමාගෙන යන සිහිල් සුළං ආව.ගියා ගියාමයි 6ට ඇහැරුනේ උදේ. මාස ගානකින් රෑට නිදගත්තමයි
නැගිට්ටෙව්වේ අම්මා, තාත්තව ගිහින් ඇරලන්න.නැගිටලා විනාඩි 5කින් පස්සෙ කල්පනා කළා ඊයෙ රෑ මොකද යකෝ උනේ කියල. හරියට දවස් ගානක් නිදාගත්තා වගේ. මෙලෝ මගුලක් මතක නෑ
මං කල්පනා කළා යකෝ ඊයෙ මම කීයටද නිදාගත්තෙ. ඉබ්බයි, ප්‍රසාද්, හර්ෂ එක්ක ගේම් ගැහුවද එලි වෙනකන් කියල.
ඊයෙ බොලිවුඩ් ශෝ එක කැන්සල් ඇති කියල මතක් උනා.ඒත් නිකන් මතක නෑ නෑ වගේ.
වාහනේ ඩ්‍රයිව් කරන ගමනුත් කල්පනා කළා. අම්මගෙන් අහන්නත් බෑ තාත්තත් ඉන්න නිසා.![]()
යන ගමන් මට ඇහෙනවා මෙයාල දෙන්න කතාවක් යනවා, ඊයෙ තාත්ත එද්දී පාන්දර 1යි.
යකෝ මම කල්පනා කරනවා මට මතක නෑනෙ එහෙම එකක් කියල. මට අනිවා පේනවා කව්රු හරි එනකොට. මම ගෙ ඉස්සරහම උඩ ඉන්න නිසා.දැන් මට තේරුණා මං ගෙස් කරපුවල මොකක් හරි අවුලක් තියෙනව කියල.
ගේම් ගැහුව කියල මතක පෙරේදා ගහපු එක.
බොලිවුඩ් ශෝ එක ඇහුවෙ නෑනෙ.
තාත්තව බස්සල එද්දී අම්මගෙන් ඇහුව. අම්ම තාත්ත හිටිය නිසා කියල නෑ. මම රෑට කාලත් නෑ. කෑම එක මයික්‍රොවේව් එක අස්සෙ.
එතකොට තමයි මට චැට් එක මීටර් උනේ. 7ට නිදාගන්න ගියෙ යකඩෝ නැගිටලා තියෙන්නෙ දැන් නෙ කියල. නැගිටිද්දී ඇඟට කිසි අමාරුවක් නෑ නිදිමතත් නෑ. බඩගිනිත් නෑ(දවල්ට කෑවෙ ඊයෙ 5.30 හවසකාල කෙසෙල් අවරියකත් කෙලියා.
)
අද නං සැප තමයි. මට හැන්ග් ඕවර් වගේ සීන් කෝන් එකක් වෙලා තියෙන්නෙ
හෙන ගහනව කියන්නෙ කාමරේට මීටර් තුනක් වත් එහා නැති අලිගැට පේර ගහේ තාප සයිස් අත්තක් කඩන් වැටිලා හෙන සද්දෙන් මට ඇහැරිලා නෑ කියහන්කො. එලි වෙනකන් හෙන ගහල. ඊයෙ ලෝක විනාසෙ උනත් ෂෝයි. මම දන්නෙ නෑනෙ.![]()
ඔන්න මැයි 24ට කලින්ම හැන්ග්ඕවර් 3 රිලීස් උනා මැයි 2.- හැන්ග්ඕවර් 3 - Version 1 - HangOver Without Being Drunk
පූස්;14903364 said:සමාව භාජන 11ක දාල දෙන්න ඊයෙ හවස 7 ඉඳන් උදේ 6 වෙනකන් පැය 11ක් නිදාගත්තා

අයියෝ ඉවරද
ඉවර වෙලානේ !
අයියෝ ඉවරද