Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 May 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාව භාජන 11ක දාල දෙන්න ඊයෙ හවස 7 ඉඳන් උදේ 6 වෙනකන් පැය 11ක් නිදාගත්තා

පුබ්බ එක්ක චැටක් දාගෙන ඉඳල එෆ් බී එකේ 6.30ට

man yanawa nidaganna

payen ennan

වැස්ස පටන් ගත්ත ටිකක් ගෙරෙව්වා. ජනේලෙත් ඇරියා. ඉහලින් හමාගෙන යන සිහිල් සුළං ආව.  ගියා ගියාමයි 6ට ඇහැරුනේ උදේ. මාස ගානකින් රෑට නිදගත්තමයි

නැගිට්ටෙව්වේ අම්මා, තාත්තව ගිහින් ඇරලන්න.  නැගිටලා විනාඩි 5කින් පස්සෙ කල්පනා කළා ඊයෙ රෑ මොකද යකෝ උනේ කියල. හරියට දවස් ගානක් නිදාගත්තා වගේ. මෙලෝ මගුලක් මතක නෑ

මං කල්පනා කළා යකෝ ඊයෙ මම කීයටද නිදාගත්තෙ. ඉබ්බයි, ප්‍රසාද්, හර්ෂ එක්ක ගේම් ගැහුවද එලි වෙනකන් කියල.

ඊයෙ බොලිවුඩ් ශෝ එක කැන්සල් ඇති කියල මතක් උනා.  ඒත් නිකන් මතක නෑ නෑ වගේ.

වාහනේ ඩ්‍රයිව් කරන ගමනුත් කල්පනා කළා. අම්මගෙන් අහන්නත් බෑ තාත්තත් ඉන්න නිසා.

යන ගමන් මට ඇහෙනවා මෙයාල දෙන්න කතාවක් යනවා, ඊයෙ තාත්ත එද්දී පාන්දර 1යි.

යකෝ මම කල්පනා කරනවා මට මතක නෑනෙ එහෙම එකක් කියල. මට අනිවා පේනවා කව්රු හරි එනකොට. මම ගෙ ඉස්සරහම උඩ ඉන්න නිසා. දැන් මට තේරුණා මං ගෙස් කරපුවල මොකක් හරි අවුලක් තියෙනව කියල.

ගේම් ගැහුව කියල මතක පෙරේදා ගහපු එක.

බොලිවුඩ් ශෝ එක ඇහුවෙ නෑනෙ.

තාත්තව බස්සල එද්දී අම්මගෙන් ඇහුව. අම්ම තාත්ත හිටිය නිසා කියල නෑ. මම රෑට කාලත් නෑ. කෑම එක මයික්‍රොවේව් එක අස්සෙ.

එතකොට තමයි මට චැට් එක මීටර් උනේ. 7ට නිදාගන්න ගියෙ යකඩෝ නැගිටලා තියෙන්නෙ දැන් නෙ කියල. නැගිටිද්දී ඇඟට කිසි අමාරුවක් නෑ නිදිමතත් නෑ. බඩගිනිත් නෑ(දවල්ට කෑවෙ ඊයෙ 5.30 හවස කාල කෙසෙල් අවරියකත් කෙලියා.)

අද නං සැප තමයි. මට හැන්ග් ඕවර් වගේ සීන් කෝන් එකක් වෙලා තියෙන්නෙ

හෙන ගහනව කියන්නෙ කාමරේට මීටර් තුනක් වත් එහා නැති අලිගැට පේර ගහේ තාප සයිස් අත්තක් කඩන් වැටිලා හෙන සද්දෙන් මට ඇහැරිලා නෑ කියහන්කො. එලි වෙනකන් හෙන ගහල. ඊයෙ ලෝක විනාසෙ උනත් ෂෝයි. මම දන්නෙ නෑනෙ.

ඔන්න මැයි 24ට කලින්ම හැන්ග්ඕවර් 3 රිලීස් උනා මැයි 2. - හැන්ග්ඕවර් 3 - Version 1 - HangOver Without Being Drunk

[QUOTE="පූස්, post: 14903364, member: 329734"] [SIZE=3][COLOR=DarkGreen]සමාව භාජන 11ක දාල දෙන්න ඊයෙ හවස 7 ඉඳන් උදේ 6 වෙනකන් [SIZE=3]පැය 11[SIZE=3]ක් [/SIZE][/SIZE]නිදාගත්තා :dull::rofl: පුබ්බ එක්ක චැටක් දාගෙන ඉඳල එෆ් බී එකේ 6.30ට [/COLOR][/SIZE][LEFT][FONT=lucida grande][SIZE=3][COLOR=DarkGreen]man yanawa nidaganna[/COLOR][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=3][COLOR=DarkGreen]payen ennan[/COLOR][/SIZE][/FONT] [FONT=lucida grande][SIZE=3][COLOR=DarkGreen][/COLOR][/SIZE][/FONT][/LEFT] [SIZE=3][COLOR=DarkGreen] :P වැස්ස පටන් ගත්ත ටිකක් ගෙරෙව්වා. ජනේලෙත් ඇරියා. ඉහලින් හමාගෙන යන සිහිල් සුළං ආව. :baffled: ගියා ගියාමයි 6ට ඇහැරුනේ උදේ. මාස ගානකින් රෑට නිදගත්තමයි :dull::dull: නැගිට්ටෙව්වේ අම්මා, තාත්තව ගිහින් ඇරලන්න. :baffled: නැගිටලා විනාඩි 5කින් පස්සෙ කල්පනා කළා ඊයෙ රෑ මොකද යකෝ උනේ කියල. හරියට දවස් ගානක් නිදාගත්තා වගේ. මෙලෝ මගුලක් මතක නෑ :dull::dull: මං කල්පනා කළා යකෝ ඊයෙ මම කීයටද නිදාගත්තෙ. ඉබ්බයි, ප්‍රසාද්, හර්ෂ එක්ක ගේම් ගැහුවද එලි වෙනකන් කියල. :baffled: ඊයෙ බොලිවුඩ් ශෝ එක කැන්සල් ඇති කියල මතක් උනා. :dull: ඒත් නිකන් මතක නෑ නෑ වගේ.:baffled: වාහනේ ඩ්‍රයිව් කරන ගමනුත් කල්පනා කළා. අම්මගෙන් අහන්නත් බෑ තාත්තත් ඉන්න නිසා. :baffled: යන ගමන් මට ඇහෙනවා මෙයාල දෙන්න කතාවක් යනවා, ඊයෙ තාත්ත එද්දී පාන්දර 1යි. යකෝ මම කල්පනා කරනවා මට මතක නෑනෙ එහෙම එකක් කියල. මට අනිවා පේනවා කව්රු හරි එනකොට. මම ගෙ ඉස්සරහම උඩ ඉන්න නිසා.:oo::oo: දැන් මට තේරුණා මං ගෙස් කරපුවල මොකක් හරි අවුලක් තියෙනව කියල. ගේම් ගැහුව කියල මතක පෙරේදා ගහපු එක.:rofl: බොලිවුඩ් ශෝ එක ඇහුවෙ නෑනෙ.:dull::dull: තාත්තව බස්සල එද්දී අම්මගෙන් ඇහුව. අම්ම තාත්ත හිටිය නිසා කියල නෑ. මම රෑට කාලත් නෑ. කෑම එක මයික්‍රොවේව් එක අස්සෙ.:dull::dull: එතකොට තමයි මට චැට් එක මීටර් උනේ. 7ට නිදාගන්න ගියෙ යකඩෝ නැගිටලා තියෙන්නෙ දැන් නෙ කියල. නැගිටිද්දී ඇඟට කිසි අමාරුවක් නෑ නිදිමතත් නෑ. බඩගිනිත් නෑ(දවල්ට කෑවෙ ඊයෙ 5.30 හවස :baffled:කාල කෙසෙල් අවරියකත් කෙලියා.:P) අද නං සැප තමයි. මට හැන්ග් ඕවර් වගේ සීන් කෝන් එකක් වෙලා තියෙන්නෙ :baffled::rolleyes: හෙන ගහනව කියන්නෙ කාමරේට මීටර් තුනක් වත් එහා නැති අලිගැට පේර ගහේ තාප සයිස් අත්තක් කඩන් වැටිලා හෙන සද්දෙන් මට ඇහැරිලා නෑ කියහන්කො. එලි වෙනකන් හෙන ගහල. ඊයෙ ලෝක විනාසෙ උනත් ෂෝයි. මම දන්නෙ නෑනෙ. :P ඔන්න මැයි 24ට කලින්ම හැන්ග්ඕවර් 3 රිලීස් උනා මැයි 2.:D:baffled::P - හැන්ග්ඕවර් 3 - Version 1 - HangOver Without Being Drunk :lol::lol::lol::lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom