2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    crybaby.gif
    ඕවා ගෑනු මායං :rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න නන්දා මාලනී මහත්මියගේ 'අම්මා වැරුනේ' ගීතය :yes:
    :love::love: මේක මගේ අදරණිය අම්මා වෙනුවෙන් :love::love:
    images

    ​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට කිරුල හිමි කලා .... මා ලොවට පලන්දුවා...

    මට ජයම අත් කලා ... ඔබ කඳුළු සැඟව්වා...

    ඔබේ අහසේ මා තබා ... ඔබ පොලවෙම උන්නා ...

    මම මිනිසෙකු වූ දා .... ඔබ මවකම වුවා ...

    නිම් නෑ මගේ අම්මේ .. ඔබේ සිහිලස සසරේ ..

    ඔබගේ කරුණා බර ආදරේ සදා .....

    sad-crying-smiley-face.gif

    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මනුස්සයා අම්මට තියෙන ආදරේ ලොවට ප්‍රකාශ කිරීමක් වේනන බැරිද ඕක ඉතිං ? :rolleyes::D