2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rolleyes::rofl:;)

    එල එල ! උ වැඩිය ගාන කපන එකක් නැනේ?

    සෝමේ ලිදේ !:rofl:
    නෑ නෑ... දානයක් කිව්වාම එකෙන්ම එයි... අනික එළකිරි නිසා ඩිස්කවුන්ට් එකකුත් දෙයි...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar268106_3.gif
    සුන්දරයි අහිංසකයි
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අපි එකෙන්ම සප් එක දෙන්ව... දවස් හතම නයිට් ඇදල හත් දවසෙ දානෙටත් ඉදලමයි එන්නෙ... මොනා උනත් අපෙ සොමෙනේ...
    එකෙන්ම !
    තෙයෙයි හැබැයි උබලත් කිරියේ සෙට් එකක් කියල දැනගත්තම සමහරවිට අක්කගේ පාර්ශවයෙන් උඹලටත් පොලු පන්නන්න ඉඩ තියනවා
    උබේ නමට එච්චර සැලකිලිද?
    ඇයි චොකලට් බිස්කට්...
    මට අමතක උන කියහන්කෝ . මේ මම කල්පනාකරේ කොපි වෙනුවට Nescafe වගේ තිබුනානම් නේද හොද? :rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    wife නිදිද මෙහේ ඇවිල්ලා මල් කඩන්නෙ....:dull:

    ඕකනේ කියන්නේ මගේ සත්තලනේ ඔයාත් මේ මුන්ගේ මුසා වදන් වලට රැවටෙනවද?

    මගේ හිත හඳුනන ඔබ පිළිගත්තද.....මේ මී ගොන් වස්සෝ කියන මුසා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොටත් අර ඩී එන් ඒ ට කල වගේ වාෂ්ප ගේමක් ඕනේ වෙළද


    අපි ඉතින් උදව්වක් වශයෙන්නෙ එහෙම කරන්නෙ... අනික අපේ ශෝකය නැතිවෙන්න තුන් මාසෙ දානෙත් කාලම එන්න වෙනව...
    :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇයි ඊට පස්සෙ තුන් මාසෙ දානෙ... ඔනෙනම් අක්කිවත් බලා ගන්නම්....:P

    අන්න ඒ අන්තිමට කියපු එක කරපංකෝ ඕකට මන් මැරෙනකන් ඉන්න ඕනේ නෑනේ