අර අහවල රෙද්දක් කලාටද
පූස්;15042780 said:මම.. පිස්සුද සුදු. ඔයා දන්නවනේ මම එහෙම කරන්නෙ නෑ කියල
![]()


පූස්;15042853 said:සැබෑ ජීවිතෙත් වෙනසක් නෑ. එහෙම වෙලා තියෙනවා. ඒ වගේ දේවල් හදාගන්න කවදාවත් බැරි වෙයිද දන්නේ නෑ. සදාකාලික මිතුරු කම් නැති වෙලා තියෙනවා. එකක් විතර වෙලා තියෙනවා. ඒ ඇති ජීවිතේටම. තවත් ඕනෙ නෑ. ඒවා හදාගන්න කල් යයි. අවුරුදු ගණන් යන්නෙ. හොඳම මිතුරො තවමත් නමට මිතුරො වෙලා දැන්





මෙතන ප්රසිද්ධ සමජිකයෙක් ගේ දරුවගේ තාත්තා උබ කියල..
මේ හැත්ත මම නැති අතරේ බබා මගේ කරේ ගහලද