2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;15041717 said:

උඹ තනියම පිඹපන්. ඉස්සෙල්ල ගෑනි කොස්සෙන් ගහන්න කලින් ලිපට ගිනි පිඹල වර :angry::angry::angry::P
tharindumj tharin දුම් J
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;15041957 said:
    avatar386196_8.gif


    මට සමාවෙන්න
    2.gif
    2.gif
    2.gif

    kamak na, aye pita yanna epa :no: :yes::yes: :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආහ් දකුණු කොරියානු ළඳුන්ව අගයන දකුණු කොරියානු ළඳුන්ට සලකන වකපුන්ස් බට්ට කෝමෙයි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ~10000~

    ඔන්න කැන්ඩියන් ගෙ ත්‍රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්‍රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
    Love You All

    :love::love::love:
     
    Status
    Not open for further replies.