අයි අද කාලේ එහෙම බැරි? තමන්ට කැමති කුමාරිකාව ගෙන්න ගන්න? කවුද මේ කඩදාසි කෙස් එක ගෙනාවේ. අම්මපල්ල අහු උනොත් මරනවා

කැන්ඩිය ළිඳේද මන්දඒ උනාට වැඩක් නෑ අවුරුද්දට බොන්න තැනක් සෙට් කරලා දියණ කීවට මූ හොයල දුන්නේ නෑනේ

අයි අද කාලේ එහෙම බැරි? තමන්ට කැමති කුමාරිකාව ගෙන්න ගන්න? කවුද මේ කඩදාසි කෙස් එක ගෙනාවේ. අම්මපල්ල අහු උනොත් මරනවා



~10000~
ඔන්න කැන්ඩියන් ගෙ ත්රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
Love You All
ok..thankz...samawa illuwata...samawa dunna
me wage hamoma samawa illanawanam..kochchara hodada..e wagema samawa denna puluwannam eetath wada kochchara hodai da...
LOVE U ALL...

mage hathuraa inneth elakiri ekema thamai...anju kiluttaa...![]()
ඔයාව දාල යනවද සුදෝපූස්;15041858 said:
අපිව දාල යන්ට එපා......
![]()
සැකය ...... වැරදි අවබෝදය .... විනාසයට මුලසැකය.... වැරදි අවබෝධය...... බොලඳකම
![]()



හති නේද ??? වයසට අනුව හැසිරෙන්න



එහෙම තමා මචන් ගොඩක් උන්
උන් යාලුවෝ නෙමේ
මටනම් තරහ කාරයෙක් උනත් උදව්වක් කලොත් මතකයි
මමත් ගොඩක් උන්ට මට පුලුවන් විදියට උදව් කරනවා..
මොකද උන්ට අමතක උනාට එක මතක් කරල අපිට පස්සේ සතුටු වෙන්න පුලුවන්



10,000 Congratz machn![]()
![]()
CONGRATZ BRO....![]()
සුබ පැතුම් සහෝ..
පූස්;15042034 said:Love You
CONGRATZ BRO....
සුභ පැතුම් මචං
..![]()
ඔය 10000 පොස්ට් සුපුන් ඩොට් කියන සමනලයට කියපල්ලා..
ස්ටයිලා Congratz කිව්වා කියලා..
එල එල සුපුන අල්ලා ගේ පිහිටෙන් දිගටම ගහමු
හිටපන් මේකෙ ස්ක්රීන් ශොට් එකක් අරන් ප්රින්ට් කරල උඹෙ වයිෆ්ට යවනවා![]()
