2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Angry2.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    baya wenna epa man aya kawdawath enne ne

    me paniwide labune ubala oya enakan balan inna kenagen, uta hondatama mala panala ho duka hithila, so eka nisa onna ohe dan oka atha arala daamu, me welawenam offline giya, aaye aawama katha karala ekkan emu
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් ආයේ දෙවෙනි පාර්ශවේ වටේ කැරකෙනවා. හික්ස්] ඒ වුනාට 4වෙනි එකක් හොඳයි වගේ... මේවට උත්තර බඳින්න ඩෙල්මවත් නෑනේ.

    :rolleyes::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා පොඩ්ඩකට එලියට යන්න වෙනවා...
    ආපු ගමන් සෙට් වෙන්නම් ආයි!!
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    පූස්;15042225 said:
    මාර සිංදුවක්. ගොඩක් දේවල් මතක් වේ මට නම් :yes::yes::love:
    me too..."obata suba gamanak..":love:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙම නෑ මල්ලි හාර්ට් එක වමේ තියෙන්නේ A/L වෙනකන් Science ඉගෙන ගත්ත අයට විතරයි මෙඩිසින් ඉ‍ඟෙන ගන්න ගියාම තමා දැන ගන්න ලැබෙන්නේ හදවත දකුණු පැත්තෙ තියෙන මිනිස්සුත් ඉන්නවා..ඒකේ කිසිම අවුලක් නෑ..

    ඔය දෙකම නෙවේ මල්ලිලා සමාජයේ ජීවත් වෙනකොට අපිට ඉගෙනගන්න පුළුවන් හාර්ට් එකක් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා කියල.. :yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ~10000~

    ඔන්න කැන්ඩියන් ගෙ ත්‍රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්‍රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
    Love You All

    :love::love::love:
    congratulations013.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ අද මාතෘකාව....
    ඇඩෙනවා මේ කතා අහන කොට...
    :no::no::no::no:

    අඬලා කඳුළු ඉවර වෙලා තියෙන්නේ ණයට කඳුලු ටිකක් ඉල්ල ගන්න බැරි වෙයි ද?
    :oo::oo::oo:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සමහර වෙලාවට වැරද්දක් නැතිව කෙනෙක් තව කෙනෙකුගේ සැකයට ලක් වෙනවා..ඒ වගේ වෙලාවට ඒ කෙනා ගොඩාක් අසරණයි...ආදරය, යාළුකම වගේ හැමදෙයකදිම මේ දේ වෙන්න පුළුවන්....ඒ වගේ වෙලාවට තමන් වැරදි නැහැ කියල ඔප්පු කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා, එත් එක තාවකාලික පිලියමක් විතරයි..මොකද කිව්වොත් සැකය කියන දේ හිතට අවොත් ඒක එක දවසක එක සිද්දියකින් පස්සේ නැතිවෙලා යන දෙයක් නෙමේ නිසා..:(
     
    Status
    Not open for further replies.