2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
baya wenna epa man aya kawdawath enne ne

me paniwide labune ubala oya enakan balan inna kenagen, uta hondatama mala panala ho duka hithila, so eka nisa onna ohe dan oka atha arala daamu, me welawenam offline giya, aaye aawama katha karala ekkan emu

ඕක කිව්ව ස්කයිප් එකේ ඕකා පලු යනකන්. ජෝක් කරන්න ඌ දන්නවා.හැබැයි ඌට කරන ජෝක් තේරෙන්නෙ නෑ :baffled::baffled::baffled::baffled:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙම නෑ මල්ලි හාර්ට් එක වමේ තියෙන්නේ A/L වෙනකන් Science ඉගෙන ගත්ත අයට විතරයි මෙඩිසින් ඉ‍ඟෙන ගන්න ගියාම තමා දැන ගන්න ලැබෙන්නේ හදවත දකුණු පැත්තෙ තියෙන මිනිස්සුත් ඉන්නවා..ඒකේ කිසිම අවුලක් නෑ..

    :baffled: kawdaa danne
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඬලා කඳුළු ඉවර වෙලා තියෙන්නේ ණයට කඳුලු ටිකක් ඉල්ල ගන්න බැරි වෙයි ද?
    :oo::oo::oo:

    ණයට දීමෙන් මිතුරාත් කඳුලුත් දෙකම අහිමි වේ!!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    congratulations013.gif

    thanks :)
     
    • Like
    Reactions: Tyra Dee
    Status
    Not open for further replies.