2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.
mama aith awaa......
cute-smiling-smiley-emoticon.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැකය හැම වෙලාවෙම නරක දෙයක් වෙන්නෙ නෑ. සැකය නිසා මගෙ ජීවිතේ මට වෙන්න ගිය වැරදි දේවල් වලින් මම බේරිලා තියනවා. සැකයට බලපාන හේතුව මත ඒක රඳා පවතිනවා කියලයි මම හිතන්නෙ. මම සැකය සාධාරණීකරනය කරන්නෙ නෑ. දිගුකාලයක් විස්වාස කරපු කෙනෙක්ව සැක කරන එක වැරදි දෙයක්. තමන් විස්වාස කරන කෙනෙක් ගැන සැකයක් ඇති වුනොත් කරන්න තියන හොඳම දේ ඒ ගැන ඒ කෙනාත් එක්ක කතා කරන එක. ගොඩක් ප්‍රශ්න කතා කරල විසඳගන්න පුලුවන්. මට හිතෙන විදිහට විස්වාසය කියන දේ එකපාර ඇති වෙන දෙයක් නෙවෙයි. ඒක කාලයත් සමඟ වැඩි දියුණු වෙන දෙයක්. ඒ වගේම සැකයත් හිතට ආවොත් ඒකත් කාලයත් එක්ක වැඩි දියුණු වෙනවා. හොඳම දේ එහෙම වැඩිදියුණු වෙන්න කලින් අදාල පුද්ගලයා එක්ක කතා කරලා ප්‍රශ්නෙ විසඳගන්න එක.


    :yes::yes::yes:
    Totally Agreed
    But too late novi venna owna deyak

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගොඩක් ප්‍රශ්න වුනහම එක පාර්ශ්වයකට ගොඩක් තරහ යනවා .. එතැනදී අනික් පාර්ශ්වය රණ්ඩු වෙන්න ගියහම තමයි ප්‍රශ්න දුර දිග යන්නේ .... එතැනදී එක පාර්ශවයක් නිශ්ශබ්දව ඉන්න එක තමයි වටින්නේ ..... ඒත් ඒක අර පුද්ගලයාගේ කේන්තිය නිවෙනකන් විතරයි.... දිගටම නිහඬව හිටියම තමයි සැකය කියන දේ උපදින්නේ ..... ඒකට දෙදෙනාගේ අන්යෝන්‍යය අවබෝදය වටිනවා :yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.