ජීවිතේට හැබැහින් දැකල නැති හොඳම යාලුවෝ ටිකක් මටත් සෙට් උනේ එලකිරිය නිසා තමා

"bathiya santhush,romesh lakshan,athula samitha..."

සැකය හැම වෙලාවෙම නරක දෙයක් වෙන්නෙ නෑ. සැකය නිසා මගෙ ජීවිතේ මට වෙන්න ගිය වැරදි දේවල් වලින් මම බේරිලා තියනවා. සැකයට බලපාන හේතුව මත ඒක රඳා පවතිනවා කියලයි මම හිතන්නෙ. මම සැකය සාධාරණීකරනය කරන්නෙ නෑ. දිගුකාලයක් විස්වාස කරපු කෙනෙක්ව සැක කරන එක වැරදි දෙයක්. තමන් විස්වාස කරන කෙනෙක් ගැන සැකයක් ඇති වුනොත් කරන්න තියන හොඳම දේ ඒ ගැන ඒ කෙනාත් එක්ක කතා කරන එක. ගොඩක් ප්රශ්න කතා කරල විසඳගන්න පුලුවන්. මට හිතෙන විදිහට විස්වාසය කියන දේ එකපාර ඇති වෙන දෙයක් නෙවෙයි. ඒක කාලයත් සමඟ වැඩි දියුණු වෙන දෙයක්. ඒ වගේම සැකයත් හිතට ආවොත් ඒකත් කාලයත් එක්ක වැඩි දියුණු වෙනවා. හොඳම දේ එහෙම වැඩිදියුණු වෙන්න කලින් අදාල පුද්ගලයා එක්ක කතා කරලා ප්රශ්නෙ විසඳගන්න එක.

පූස්;15042654 said:
සැකය....
සැකය කියන්නෙ නරක දෙයක් නෙමේ. එකත් හරියට හොඳ සහ නරක වගේ.
සැකය වෙලාවකට හොඳ වෙන්නත් පුළුවන්.
ඒ වගේම වෙලාවකට නරක වෙන්නත් පුළුවන්.
උඹ කිව්ව වගේ සැකය සැකයක් විදියට තියා නොගෙන ඒ දේ ගැන ඒ කෙනා ගැන කතා කරන්න ඕනේ.
ඒ වගේම 100% විශ්වාස කළහැකි ක්රම වලින් ඒ දෙය හරිද වැරදිද කියල හොයල බලන්න ඕනේ.
මෙන්න මෙතන තමා කෙලවෙන්නේ.
හැබැයි ඒ කෙනාගෙ හිත රිදෙන්න නෙමේ.
මෙහෙම උනාම අනාථයි
මොකද ඒ කෙනා අහිංසක නම් ඔයා එයා ගැන සැක කරනව කියල ඔයාගෙන් ඇරෙන්න වෙන ක්රමේකින් දැනගත්තොත් එයා ලොකු කලකිරීමකට lak වෙනවා. මිනිස්සුන්ගේ හිත් හරිම ළාමකයි. ඒක ආරක්ෂා කරනවා කියන්නෙ හරි අමාරු දෙයක්.
සැක කරනකොට හොඳට හිතල බලල සැක කරන්න.
මොකද කිසිම හේතුවක් නැතුව නම් සැක කරන්න එපා.
කවුරුත් දෙයක් කිව්ව පලියටත් සැක කරන්න එපා. ඒ කෙනා මොන අරමුණකින්ද, මොන වගේ දෙයක් හිතලද, මොන වගේ දෙයක් දැකලද ඒක කියන්නේ කියල අපි නොදන්න නිසා.
මේක තව ලියන්න ගියොත් අවසානයක් නැති දෙයක්. සැකය කියන්නේ හරියට එක ඒක පැත්තට හරවන්න පුළුවන් දෙයක්.